පැරිස් ත‍්‍රස්ත ප‍්‍රහාර වලින් මියගිය සංඛ්‍යාව 120 - 160 අතර පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව තුවාළ ලැබූ 200 දෙනෙක් රෝහල් ගත කර තිබෙන අතර එයින් 80 දෙනෙකුගේ තත්ත්වය බරපතලය.
පැරිස් නුවර පාළුවට ගොස් තිබෙන බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රබෝද මිස් කරදරයක් නෑ නේද? (බ)
අපේ දුප්පත් රටට දුන් වේදනාව මෙයාලට දැන් හොදට දැනෙනවා ඇති.(ම)
මෙහෙම ලංකාවෙත් කාලයක් තිබුනා කියලා කීයෙන් කීදෙනෙකුටද මතක තියෙන්නේ? (නි)
ප්‍රංශය කියන්නේ යටත්විජිත වාදය උපරිමයටම ක්‍රියාත්මක කළ රටක් කියලයි මම නම් අසා ඇත්තේ (නි)
ප්‍රංශේ අපේ මිතුරෝ හැමෝම හොඳින් නේද , කාටවත් කරදරයක් නොවේවා කියල ප්‍රර්ථනා කරනවා ! (බ)
සුපුන්, ප්‍රබෝද කියන්නේ මගේ විවාහක භාර්යාව. ඔබ එයාගැන කරදර වෙන්න එපා. (බ)
එදා අපි ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කරන කොට ඔවුන්ට කිරිපෙව්වේ ප්‍රංශයයි.මතකද? (බ)
අනේ දෙවියනේ! (නි)