නවගමු පත්තිනි පෙරහර වීදී සරයි නවගමුව පත්තිනි මහ දේවාලයේ වාර්ෂික ඇසළ මහ පෙරහර මෙවර උත්කර්ෂවත් අන්දමින් පැවති අතර එහි අවසන් මහ පෙරහර ආරම්භ කිරිමට ප්‍රථ 06 September 2015
වීරවංශ ප්‍රගතිශිලින්ට අත වනයි දැන් අලුත් දේශපාලන සංස්කෘතියක් ගැන කථා කළත් ජාතික ලැයිස්තුව කොල්ල කෑ පිරිස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 95 දෙනෙකුගේ බලයට මතවාදී ඉඩ අහු 06 September 2015
‘වැසු පසු යාලට ඒම ලෙඩක්’ යාල ජාතික වනෝද්‍යානය සැප්තැම්බර් මස 07 වැනිදායින් පසු සංචාරකයින් සඳහා වසා තැබෙන බව වනජීවී දෙපාර්තුමේන්තුව පවසයි. සෑම වසරකම ම 06 September 2015
ජනපතිගෙන් එජාපයට සහෝදරත්වයේ දෑත් එක්සත් ජාතික පක්ෂයේ 69 වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්විය. ජනපති එහිදී කළ කථාව. ‘ගෙව 06 September 2015
‘අපි සන්තෝසෙන් ඉන්නේ අයියා මල්ලී වාගේ‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ජනපති එක්සත් ජාතික පක්ෂ 69 වැනි සංවත්සරයට පක්ෂයේ සුබ පැතුම්ද රැගෙන සහභාගී විය. 06 September 2015
ආදි සිසු සංගමේ හිටියත් දරුවා එළියේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපති දියණිය එම විදුහලේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම නීති විරෝධීව පැහැ 06 September 2015
පොලිස් පොතෙන් අනුරාධපුර විජයපුර 25 හැවිරිදි මවකගේ මාස දෙක හමාරක් වයසැති පිරිමි දරුවකු නිදි යහනේ සිටියදී ඇඟට යටවී මිය ගිය බව අනුරා 06 September 2015
අලියා 69 සමරයි එක්සත් ජාතික පක්ෂයේ 69 වැනි සංවත්සරය අද පෙරවරුවේ සිරිකොතේදී පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 06 September 2015
බස් ලොරි අනතුරින් 23 රෝහලට දොඹගහවෙල නගරය ආසන්නයේ දී බසයක් සහ ලොරියක් ගැටීමෙන් මගීහු 23 දෙනෙක් තුවලා ලබූහ. තුවල කරුවන් මොනරාගල රෝහලට ඇතුළත් කළ බව සියඹලාණ්ඩුව ප 05 September 2015
සිසුවා මහවලතැන්න වැවේ සැඟවේ මිතුරන් පිරිසක් සමග වැලිමඩ ගුරුතලාව මහවලතැන්න වැවේ දිය නෑමට ගිය 14 හැවිරිදි සිසුවකු අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ ද 05 September 2015
ගැමියෝ වැවට කළගුණ සලකති කුඹුරු වලට ජලය සපයන රත්මල්අගාර ජලාශයට කෘතගුණ සැලකිමට, ජලාශය මැද පිරිත් මණ්ඩපයක් ඉදිකර මහා සංඝරත්තන වඩමවා පිරිත් සජ්ජායනාකරවිමේ ප 05 September 2015
නිර්වින්දන වෛද්‍යරුන්ගේ සම්මේලනය ජනපතිගේ ප්‍රධානත්වයෙන් නිර්වින්දන වෛද්‍යවරුන්ගේ වාර්ෂික සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දී අද (05) පෙරව 05 September 2015
නාවුල නිවසකට ගිනි තියලා මාතලේ නාවුල ප්‍රදේශයේ සුවිසල් නිවසකට ඇතුළු වූ පිරිසක් 5දින අලුයම නිවසේ කාමර සියල්ල ගිනි තබා විනාශ කර ඇතැයි නාවුල පොලිසිය කියයි. 05 September 2015
පොලිස් පොතෙන් 13 හැවිරිදි දරුවකු ත්‍රිරෝද රථයක් තුළදී අපයෝජනයට ලක් කළැයි කියන දෙහිඕවිට හිටපු ප්‍රාදේශිය සභා මන්ත්රිවරුයකු සැකපිට අත්අඩංග 05 September 2015
බොරු සාක්කි දි කොමිසමට අපහාස කළාට ජනරාල්ගෙන් නිදහසට කරුණු අසයි බරපතළ දුෂණ හා අක්‍රමිකතා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ දිවුරුම් පිට බොරු සාක්කි දීමෙන් කොමිසමට කළ අපහාසය සම්බනධයෙන් නී 05 September 2015
ගැහුවේ කැරම් ඇල්ලුවේ ගංජා කැරම් ගසන මුවාවෙන් පානදුර මාලමුල්ලේ නිවසක ගංජා ගසමින් සිටි 20 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. රුපියල් 250 කට ගංජා පැකට් 05 September 2015
හික්කඩුවේ අනතුරින් මවත් දරුවාත් මරුට පස් දෙනකු ගමන්කරමින් සිටි ත්‍රී රෝද රථයක් හික්කඩුවේ වෑන් රථයක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ සිටි මවක සහ කුඩා දරුවකු මියගොස් ඇතැයි පොලි 05 September 2015
මුදල් ඇමැති වැඩ බාර ගනී මුදල් ඇමැති රවි කරුණානායක මහතා අද පස්වරු 2.30ට එම අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය. අමාත්‍යංශ ලේකම් ආර් එච් එස් සමරතුංග මහතා ද පැමිණ 04 September 2015
මාධ්‍ය ඇමැති ගයන්ත හරසරින් පිළිගනී පාර්ලිමේන්තු කටයුතු සහ ජනමාධ්‍ය ඇමැති ලෙස පත් වූ ගයන්ත කරුණාතිලක මහතා පිළිගැනීමේ උත්සවයක් අද (04) රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ දී ප 04 September 2015
යුරෝපා කොමිසම ලංකාවට අතදෙයි හවුල්කරුවෙක් ලෙස පෙනී සිටිමින් ශ්‍රීලංකාව මුහුණදෙන ගැටලු වලට සහාය දීමට සූදානම් බව යුරෝපා සංගමය පවසයි. ලංකාවේ යහපත් ප්‍රජාතන 04 September 2015
ආර්ථික සංවර්ධන රනිල් : මෙගාපොලිස් චම්පිකට ජාතික ආණ්ඩුවේ ඇමැතිවරු 42ක් මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ අද දිවුරුම් දුන්හ. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු - අගමැ 04 September 2015
ටෙන්ඩර් පටිපාටිය කඩලා ටෙන්ඩර් පටිපාටියකින් තොරව මහියංගන නගරයේ වෙළදසල් ඉදිකිරීම සහ බෙදා දීමෙන් රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා සිදුකර ඇති බවට එක් 04 September 2015
‘බොරු සාක්කි දුන්නේ ගෝඨා බේරන්නයි‘ බරපතල දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමේ ජනාධිපති කොමිසම ඉදිරියේ බොරු සාක්කි ලබා දීම හා කොමිසම අපකීර්තියට පත් කිරීමට එරෙහිව නීති මගි 04 September 2015
පහසුකම් නැති පාසලට උදව් ඉල්ලයි නිකවැරටිය කොට වෙහෙර අඹගස්වැව විදුහලේ අධ්‍යාපනය ලබන දරුවන්ට 2016 වසර සඳහා අවශ්‍ය අධ්‍යාපන උපකරණ ලබා දීමේ වැඩසටහනක් පැවැත්වීමට මිත 04 September 2015
මංගල සම්බන්දන්ට සුභපතයි බෙදුම්වාදය හා ආත්මාභිලාභය උදෙසා කටයුතු කිරීමෙන් බැහැරවීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 04 September 2015
කුඩාවැල්ලෙ කෑල්ලක් ගිලා බසී වසර හයකට පෙර ඉදි කළ කුඩාවැල්ල ධීවර වරායේ ප්‍රධාන අංගනයේ කොටසක් අද (04) පෙරවරුවේ ගිලා බැසීම නිසා වරාය තුළ රථවාහන ගමනා ගමනයට බාධා ඇති 04 September 2015
ඡන්දෙට රජයේ වාහන ගත් මන්ත්‍රීන්ට දඬුවම් ඉල්ලයි ඉකුත් මහ මැතිවරණයේදී වාහන භාරදිය යුතුව තිබූ එහෙත් භාරනොදුන් මහජන නියෝජිතයින්ට එරෙහිව රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමේ වරද යටතේ ක්ර 04 September 2015
යහපාලනය ඇමැති මණ්ඩලයෙන් නොපෙනේ බලය තහවුරු කරගැනීමට ඇමතිධූර පිරිනැමීම මේ ආණ්ඩුවද තම මංගල කටයුත්ත කරගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා 04 September 2015
වෙලේ සුදාගේ දේපළ : සී.අයි.ඩී ය වාර්තාවක් හදයි වෙලේ සුදා හා සබඳතා පැවැත්වීයැයි අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් ඔහු නොයෙක් අයථා ක්‍රම වලින් උපයාගත් මුදල් යොදාගෙන නිශ්චල හා චංචල 04 September 2015
මහින්ද ජයසිංහ එෆ්.සී.අයි.ඩී යට මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා අද (4) ප්‍රශ්න කිරීම සදහා පොලිස් මූල 04 September 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026