අධික වැසි වැසි නිසා දිස්ත්‍රික්ක 09 ක පවුල් 23,519 පුද්ගලයන් 79,085 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
නුවරඑලිය, බදුල්ල, පුත්තලම, ගම්පහ, ත්‍රිකුණාමලය, මාතලේ, යාපනය, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට වැසි සහිත කාලගුණික තත්ත්වයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත. මෙම දිස්ත්‍රික්කවල පීඩාවට පත්වූවන්ගෙන් පවුල් 1210 කට අයත් පුද්ගලයන් 3554 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. කිලිනොච්චිය ප්‍රදේශයෙන් එක් ආපදා මරණයක්ද වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ජනපතිතුමනි , අසුදහසක් නොව රටම අමාරුවේය . කුලියක් කර ගත නොහැක .වෙළදාමක් කළ නොහැක . මේ මාසයේ පමණක්වත් බඩු මිල බාගෙට බාගයක් අඩු කරලා ජනතාවට සහනයක් දෙන්න (බ)
රනිල් ඡන්දය දිනපු වෙලාවෙ අහස තරහෙන් පිපිරුණා එදා ඉදලා සොබාදම් මාතාව මේ ද්‍රෝහියෝ ගැන කණගාටුවෙන් අඩනවා. බොරු නං ඡන්දය වෙලාවේ විඩියෝ බලන්න...(බ)