කොටදෙණියාව සේයා දැරිය ඝාතනයේ සැකකරුවන සමන් ජයලත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධරයා වෙත තවත් පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් බී.ඒ.රුවන්පතිරණ මහතා අද නියෝග කළේය.
ඔහු මනෝ වෛද්‍යවරයකු වෙත පෙන්වන ලෙස මීට පෙර ඉල්ලීමක් කර තිබිණි.
සැකකරු යළි රිමාන්ඩ් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd