සඳුදාත් වැස්ස පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පසුගිය දින කිහිපයේ දිවයින පුරා අධික වැසි හේතුවෙන් බොහෝ පිරිසකගේ දෛනික කටයුතු අඩාලවූ බව වාර්තාවේ.
අයහපත් කාලගුණය උතුරු ප්‍රදේශයට දැඩිලෙස බලපෑම හේතුවෙන් පවුල් රැසක් සහන කඳවුරුවල රඳවනු ලැබ සිටිති.
වායුගෝලයේ පවතින අඩුපීඩන තත්ත්වයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇති බවත් හෙට දිනයේ නිරිත උතුරු හා නැගෙනහිර පළාත්වලට වැසි ඇතිවනු ඇතැයිද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර ගණනාවක් තිස්සේ මේ භුමිය මත ගොඩ ගැසුන පව් මළ සෝදා හරින්නත් එක්කල වහිනවා වගේ. නැත්නම් මොන එහෙකටද මේ තරම් ජල කන්දරාවක් මේ පොළවට? (ස)