ශ්‍රී ලංකාවේ නව ඉන්දියා මහ කොමසාරිස් ලෙස ඇසල වීරකෝන් මහතා පසුගියදා ඉන්දීය ජනපති ප්‍රනාබ් මුකර්ජි අතින් අක්ත පත්‍ර ලබාගත්තේය.
ඉන්දීය ජනපති මන්දිරයවන රාෂ්ට්‍රපති භවන් හිදී වීරකෝන් මහතාට අක්ත පත්‍ර බාරදීම සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාගේ උණුසුම් සුබපැතුම්.! (ර)
ශ්‍රී ලංකාවෙන් බිහිවුණ අති විශිෂ්ට සිවිල් සේවා නිලධාරියෙකු වූ දේශමාන්‍ය රොබින් බ්‍රඩ්මන් වීරකෝන් මහතාගේ පුත්‍රයා වන ඇසල වීරකෝන් මහතා ශ්‍රී ලංකා විදේශ සේවයේ සිටින මහත්මා ගුණ වලින් පිරි දක්ෂ නිලධාරියෙකි. එතුමාට ගෞරවපූර්වක සුභ පැතුම් පිරිනමමි. (නි)