බලපත්‍ර නොමැතිව අකුරණ කුරුගොඩ හොරෙන් පවත්වා ගෙන ගිය මස් මඩුවක් වටලා ගවයන් 10 දෙනකු සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය කියයි. තවත් සැකකරුවන් තිදෙනකු පලා ගොස් ඇත.
ගවයකුගේ සිරුරේ කොටස් හා මස් කිලෝ 140 ට වඩා සොයා ගත් බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මස් මාලු අනුබව කරන්නේ නැති සුදනෙක් අපේ රටේ සිටීම ගැන අපි ඉතාමත් ආඩම්බර වෙමු (ම)
ඕවට හලීම් ඇමැතිතුමාත් දැනගෙනද දන්නේ නැ (බ)
අකුරණ ප්‍රධානම මස් කඩේ පාපිෂ්ටයෝ හරකා කපන්නේ කඩේ පිටුපස ඇති වැසිකිලියේ පඩිය උඩ සිටය. ඉන්පසු ලේ සියල්ල සෝදා හරින්නේ වැසිකිලි වලටය. (බ)
හොද වැඩක්.(හේ)
කාටවත් දොස් කියලා වැඩක් නෑ. (ර)
අහල පහළ මිනිසුන්ගේ උකුසු ඇස්වලට අසුනොවී ඕක මෙච්චර කාලයක් කොහොමද පවත්වාගෙන ගියේ. (බ)
කසුන්, එතුමාගේ ගම නිසාද ඔබ ඔහොම අහන්නේ ? (ර)
ඉසුරන්දි, "අහල පහල මිනිසුන්ගේ" අකුරණ ඉන්නේ මොවුන්ද කියල එපෑත්තේ ගිහින්ම බලාගන්න... සත්තුන්ටත් වඩා නොදියුණු මිනිස්සු කොට්ටාශයක් තාමයි එහේ ඉන්නේ... මැනුවල් එකකින් මොලේ හෝදපු සෙට් එකක් එහේ ඉන්නේ...(බ)