පිළියන්දල ගොරකපිටියේදී හෙරොයින් මත්කුඩු පැකට් 137 ක් සමග සැකපිට අත්අඩංගුවට ගත් හරක් බලන්නකුගේ ගෙදරින් රුපියල් 79,000ක් සොයාගත් බවත් ඔහුගේ ගෙදර තැන තැන රුපියල් 50, 100 විසිරී තිබුණු බවත් පොලිසිය කියයි.
එම ගෙය ඔහු කුලියට ගෙන ඇත්තේ මාසිකව රුපියල් 12,000 ක මුදලකටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතන් හිටියේ ජනවාරි 08 පස්සේ ලංකාවේ කුඩු නැහැ කියලනේ. (අ)
පෙර පැවති පාලකයන් ජනතාවට ලබාදුන් දායාදය (ම)
කුඩු රජ්ජු ඔක්කොම කොටුවෙලා ඉන්දැද්දී කොහොමද ආපහු රට ඇතුලට මේවා එන්නේ.ඒවා නවතාගන්න තුරු මේ දෙකයි පනහේ වැඩ නතර කරන්න බැහැ මේ කපේදි නම් (ම)
ගොපල්ලෙක් ළඟ මෙච්චර සල්ලි? (නි)
පාලකයොත් කුඩු වලට සම්බන්ධ වෙලා හිටපු සමාජයක ගොපල්ලෙක් කුඩු නොවිකුණා ඉඳීවිද? (ස)