ඉහළ බියන්විල මංකඩ පාරේ පැෂන්වත්ත පොදු සුසාන භූමියේ ප්‍රජා ශාලවේ දිවි ගෙවන දරු පවුලක් මුණ ගැසී ඔවුන්ට නිවසක් ලබාදීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පොරොන්දු විය.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සම්පත් ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින් අතෙ වැඩක් ඇමතිතුමනි .ඔබ තුමා අපේ පිනුත් අරගෙන වැඩි වැඩියෙන් ඔය වගේ හොද වැඩ කර ජීවත්වෙන්න ..බුදු සරණි (ම)
මිනිසුන්ගේ හද ගැස්ම හඳුනන ඔබට පින් මෙවන් සත් ක්‍රියාවක් කිරිම ගැන සතුටු වෙනවා (ම)
රත්‍රන් හැන්ද අතේ තියන් උපන් ඇමති තුමනි, මිනිසුන්ගේ හද ගැස්ම හඳුනන ඔබට පින් (ම)
ගරු ඇමතිතුමනි, සියඹලාපේ හන්දියෙත් ඉන්නවා දුප්පත් පවුලක් මහපාර අයිනේ ගහක් යට. ඔබතුමාගේ බියගම කාර්යාලයටත් කිට්ටුයි. අනේ එයාලටත් ගෙයක් හදල දෙන්න. මනුස්සය ඉන්නේ රෝද පුටුවේ. (රේ)
ඇමති තුමනි,ඔබ තුමා මුළු රටටම,මුළු ඇමතිවරුන්ටම පෙන්නුවේ යහපත් වැඩක්.තමා ගැන විතරක් හිතන සමාජයක.ඔබ තුමාට මම ගරු කරනවා ඇමති තුමනි. (බ)
ඒකනම් හරිම හොඳ වැඩක් මෙන්න මේවයි කරන්න ඕන රුවන් මහත්තයාට පින් (බ)
ඉස්සරහට ගෙවල් නැති හැමෝම සුසන භුමිවල පදිංචි විය යුතුද?. එතකොටද ගෙවල් දෙන්නේ.(ම)
අහන්නත් සතුටු පුවතක්. (බ)
ඉතාමත් වටිනා පින්කමක් ඔබ තුමාට සැමදාම ජනතාවගේ ප්‍රණාමය ලැබේවා.මෙවැනි යහපත් දේශපාලකයන් යන මාවතේ අනෙකුත් අයත් යන්නේ නම් ශ්‍රී ලංකාව ස්වර්ග රාජ්‍යයක් වෙනවා නොඅනුමානයි පසුගිය අය මෙන් ජනතා පන්නා දමා ජනතාවගේ දේ හුරාගන කන දෙසපලකයෙක් නොවේවායි මම ප්‍රාර්ථනා කරමි. (ම)
ඔන්න ගෙයක් ඕනනම් ගන්න ඕන පියවර.(ම)
මැරිච්ච මිනිස්සු එක්ක ඉන්න එක පහසුයි මිහිපිට ඉන්න පවුකාරයන්ට වඩා. ඇමතිතුමාට පින්! (නි)
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන තුමාට ගොඩක් පින් අනේ එයාලටත් ගෙයක් හදල දෙන්න.(ම)
මේවා කරන්න තමයි පාලකයන් විදියට ඔවුන් පත්කරන්නෙ ලංකාවේ මිනිස්සු බත් පැකටඑකට අරක්කු ටිකට චන්දෙ නොදී හිටියනම් ඕව අපූරුවට පාලකයො කරාවි (අ)
රුවන් මහතාගේ මෙම ක්‍රියාවට මල් මිටක්! (නි)
රටක සංවර්ධනය කියන්නේ ලෝකෙටම ණයවෙලා අධිවේගී මාර්ග හදන එකවත් ගුවන් තොටුපොළවල් හදන එකවත් නෙමෙයි. සංවර්ධනයේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවටත් ලැබීය යුතුයි. (නි)
මෙවැනි දුප්පත් පවුල් තව කොතෙකුත් ඇද්ද? මෙවැනි දුප්පත් අයට පිහිටවීමට පොදු යාන්ත්‍රණයක් තිබිය යුතුයි. (නි)
ලොකු උදවුවක් ඔබතුමා කළේ (නි)
අනිත් අයත් මෙය ආදර්ශයට ගත යුතුයි මේවගේ කීදෙනෙක් ලංකාවේ ඉන්නවද.. මෙයා එක අයෙක් විතරයි. ටිකක් ඇවිදලා බලන්න. (බ)
ලොකු පිනක්! (නි)
හැමෝම මෙතුමා වගේ වෙනවා නම්... (නි)
ඔබතුමා රටට වාසනාවන්! (නි)
මෙවැනි යහපත් දේශපාලකයන් යන මාවතේ අනෙකුත් අයත් යන්නේ නම් ශ්‍රී ලංකාව ස්වර්ග රාජ්‍යයක් වෙනවා නොඅනුමානයි (නි)
මම හොද මහින්ද වාදියෙක් එ්ත් ඔබ මේ කළ වැඩේ අති උතුම් ක්‍රියාවක් ඔබට ජය ! (බ)
අැමතිතුමනි, ඔබට ස්තුතියි. (නි)
හොඳ දෙයකි, අපගේ ආචාරය. එය ඔබේ පුද්ගලික ගිණුමෙන් නම් ආචාරය දෙගුණ වේවි. (ස)
ඔබතුමාට ජය! (නි)
ඔවුන් දුප්පත් උනත්, මැති ඇමතින්ට වැඳගෙන අඩ වැටීම අනුමත කළ නොහැකි. මෙය මැති ඇමතිවරුන්ගේ රාජකාරියකි. ඔවුන් ජනතාව විසින් පත් කරන්නේ මේවා කිරීමට මිසක්, මේවා මගින් තමන්ට ලකුණු දමාගැනීම හෝ දුප්පතුන් ඉදිරියේ විශේෂ උතුම් පුද්ගලයන් ලෙස වැජබීමට නොවේ. (ම)
මේක පොරොන්දුවක් විතරයි. අනිත් දේශපාලුවන්ගේ පොරොන්දු වගේ නොවේවායි පතමි. (බ)
පින් සිද්ද වෙන වැඩක්....(රේ)
හොද අැමැතිවරුන්න්ට වැඩකරන්න ඉඩදෙමු ගරුකරමු (බ)