'උතුරේ වනජීවි රක්ෂිත වහා නම් කරන්න ' වසර තුනක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින උතුරු පළාත් වන ජීවී රක්ෂිත 16 ප්‍රකාශයට පත් කිරීම කඩිනමි කරන්නැයි පරිසරවේදීහු ද ජනාධිප 08 September 2015
කෙහෙළිය එෆ්සීඅයිඩියට හිටපු ඇමැති හා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රශ්න කිරීමක් සඳහා අද (8) කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇතැයි පොල 08 September 2015
පොලිස් පොතෙන් 20 හැවිරිදි තරුණියකගේ සිරුරක් වලවේ ගඟේ පාවෙන බව පොලිසිය පවසයි. අඟුරුවාතොට බටගොඩ නිවසක් ගින්නකින් විනාශවූ බව පොලිසිය කියයි. ගින් 08 September 2015
සජින් වාස් යළි රිමාන්ඩ් රජයේ වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ලබන 22 වැනිදා දක්වා යළි රිමාන 08 September 2015
දයාසිරි වෙනුවට ධර්මසිරි එයි වයඹ පළාතේ හිටපු මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු පුරප්පාඩුවූ මහ ඇමැති ධූරය සඳහා ධර්මසිරි දසනායක මහ 08 September 2015
මාධ්‍යවේදියා වල් අලි ප්‍රහාරයෙන් මරුට හිඟුරක්ගොඩ ගමකට වැදුණු වල් අලියකුගේ ඡායාරූප ගැනීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රියන්ත රත්නායක මහතතා වල් අලි ප්‍රහාරයකින් ම 08 September 2015
බස්නාහිර මුල් පුටුව ඉසුරු දේවප්‍රියට බස්නාහිර පළාත් මහ ඇමැති ධූරය සඳහා ඉසුරු දේවප්‍රිය මහතා අද (8) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ බස්නාහිර ආණ්ඩුකාර කේ.සී.ලෝගේෂ 08 September 2015
කන්ටේනරය වැරදි මගේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැරදි දෙසට ඇතුළු කළ අඩි 40ක කන්ටේනරයක් ඇතුළු කර පැය තුනක් අධිවේගී මාර්ගය අවහිර කිරිමෙන් මාර්ගයට සිදුවූ අවහි 08 September 2015
ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පරිගණක සංගමය වාර්ෂිකව සංවිධානය කරන ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2015 සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල 07 September 2015
අවි අතුරුදන් කළ පොලිසියේ දෙදෙනකුගේ වැඩ තහනම් කොටදෙණියාව පොලිසියේ පිස්තෝල ඇතුළු අවි කිහිපයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් එහි සේවය කළ ස්ථානාධිපති හා කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් ක 07 September 2015
පුත්තලමට ඇමැතිකමක් ඉල්ලා අධිෂ්ඨාන පූජාවක් කැබිනට් ඇමතිවරුන් පත් කරීමේදී පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන එක් මන්ත්‍රීවරයකුට හෝ කැබිනට් ඇමති ධූරයක් ලබා දීමට අගමැතිවරයා 07 September 2015
පොලිස් පොතෙන් පොල්පිතිගම, හක්වටුණ ජලාශය ආශ්රිත සැරිසරන වල් අලින් පලවා හැරීමට ගිය හේරත්ගම වනජීවී කාර්යාල නිලධරයකු වල් අලි ප්‍රහාරයකට ලක්ව රෝහ 07 September 2015
හකීම් සෝභිත හිමි හමුවෙයි නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් අද (7) සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන් මුණ ගැස 07 September 2015
‘අධිකරණ නියෝගවලට අවනත වන්න‘ දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂකට, පින්නවල අලි අනාථාගාරයේ සහකාර අධ්‍යක්ෂකට හා වන සත්ත්ව පාලකවරයාට අධිකරණ නියෝගවලට අවනතව කටයුතු 07 September 2015
අම්පාරේ වී ගබඩා ළඟ උද්ඝෝෂණ වී අලෙවි මණ්ඩලයේ අම්පාර වීරගොඩ ගබඩාව අසළ වී පැටවූ වාහන යොදා පාර අවහිර කළ පිරිසක් පොලිසියේ ඉල්ලීම අනුව විසිර ගියහ. අම්පාර වී අලෙව 07 September 2015
කොටි හිතවාදීහු පහක් කුඩුවේ ශ්‍රී ලංකාවේ ගැටුම් පැවති සමයේ යුද අපරාධ හා මානව හිමකම් කඩවී වී ඇත්ද යන්න සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට 07 September 2015
අඹු සැමියෝ වැසිකිළි වළට බිලි වෙති ඇඹිලිපිටිය කිරලවැල්කටුවේ වැසිකිළි වළකට වැටුණු අඹුසැමි යුවළක් මියගිය බව පොලිසිය කියයි. බිරිය ගොඩගැනීමට ගිය සැමියා ද වළට වැටී ඇ 07 September 2015
තහනම අස්සේ විරෝධය පෑ සරසවි සිසුන්ට ඇප විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ඉදිරිපිට නීති විරෝධී ආකාරයෙන් පසුගිය ජූලි 29 වැනිදා උද්ඝෝෂණයක නිරතවූ සරසවි සිසුන් ඇප මත මුදා හැරීමට කො 07 September 2015
චීනෙන් ඉන්දියාවෙන් වැඩිපුර එති දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව පසුගිය මාසයේදී 18.7 % කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 07 September 2015
දකුණේ ඇඹුල් උතුරට යයි යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම හා වව්නියාවේ වගා කිරීම සඳහා හම්බන්තොට, වැලිගත්ත කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යා ආයතනයෙන් ඇඹ 07 September 2015
සජින්ට ඇප නොදෙන්න හේතු අහයි ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ වාහන අවභාවිතා කළැයි කියන සිද්ධියකට මාස 4කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු මන්ත්‍රී සජ 07 September 2015
ලංකා- එමීර් දෙවැනි සැසිය කොළඹට ශ්‍රී ලංකා ‐ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඒකාබද්ධ කොමිසමේ දෙවැනි සැසි වාරය මේ වසර අගදී කොළඹ දී පැවැත්වීමට දෙරටේ විදේශ අමාත්‍යවරු එ 07 September 2015
ජනරාල් ජානක ඝාතනය විශේෂ මහාධිකරණයකට උතුරු මැද පලාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයකු මෙන්ම හිටපු තානාපතිවරයකුද වන මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනෙකු මරාගෙන 07 September 2015
ලේඛන නෑ : සිඅයිඩීයෙන් හේතු අහයි අනුරාධපුර ගුවන් හමුදා කවුරට ගුවන් යානා මගින් සහ ගොඩ බිමින් එකවර ප්‍රාහාර එල්ල කර කිරිමේ සිද්ධිය ගැන අනුරාධපුර විශේෂ මහාධිකරණ 07 September 2015
සමනල රක්ෂිතයේ ගස් කැපූ හතරක් රිමාන්ඩ් ලෝක උරුමයක්වූ සමනල ස්වභාව රක්ෂිතයේ වසර පන්සීයක් තරම් පැරණි ආර්ථික වටිනාකමක් සහිත දුර්ලභ ගණයේ ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් ලෙස 07 September 2015
අල්ලස් කොමිසම පත් කරන හැටි ඇමැති කියයි ව්‍යවස්ථාදායක සභාව පත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසමේ සාමාජිකයන් පත් කිරීමට ඉඩකඩ ලැබෙන බවත් දැනට අල්ලස් කොමිසමේ සිටින සාමාජිකයන් 07 September 2015
කොටහේන ඝාතන සැකකරුවෝ 16ක් අත් අඩංගුවට බ්ලූමැන්ඩල් කොටහේන වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු 16 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මැතිවරණ සමයේ ඇමැති රවී ක 07 September 2015
පොලිස් පොතෙන් වේයන්ගොඩ රජවත්ත ප්‍රදේශයේ දී වාහනයකින් පැමිණි පිරිසක් පාරේ ගමන් කරමින් සිටි (17) හැවිරිදි තරුණයකු යටකර වාහනය පළා ගොස් ඇති බව වේයන්ග 07 September 2015
කලාපීය රාජ්‍ය ජාලය කොළඹදී එක්වෙයි කලාපීය රාජ්‍ය තිරසාර ලෙස සංවර්ධනය කිරීමේ මූලික පරමාර්ථයෙන් ඒ දැනුම, හැකියා, නව ප්රවණතා සහ අත්දැකීම් හුවමාරු කරගැනීමේ අරමුණ 07 September 2015
මානව හිමිකම් සැසිය ලබන සඳුදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි වාර්ෂික මහ සභා සැසිවාරය ලබන 14 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ කෙරේ. 07 September 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026