කතරගම දෙවියන්ගේ වාහනය ලෙස හඳුන්වන මොනරා වැඩියෙන් දැකගත හැක්කේ කතරගම, අනුරාධපුර, මොනරාගල වැනි පෙදෙස්හි පමණක් නොවේ. තෙත් කලාපයට ද මොනරා පැමිණ සිටීම කාලගුණ විපර්යාස හා පෙර නිමිති බව කියති.
වැසි නිසා පස් බුරුල්වීමත් සමග මොනරුන් ආහාරයට ගන්නා පණුවන් වැනි සතුන් පොළවෙන් මතු පිටට පැමිණීමත් වී, කුරහන් වැනි වගා ආක්‍රමණය කිරීමත් නිසා වගා හානි ගැන ගොවියෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනා කලත් කමක් නැහැ මේ අහිංසක සත්තුන්වනම් දඩයම් කරන්න හදන්න එපා.වනය හා වන සතුන් අපි ආරක්ෂා කරගත යුතුයි.(ම)