ලංකා ඉතිහාසයේ පළමු වතාවට මොර්ෆීන් ලඟ තබා ගෙන ඡුාවරම් කිරීමේ චෝදනාවට වරදකරු වු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු පී‍්‍රතී පද්මන් සුරසේන මහතා ජීවිතාන්තය දක්වා වු සිර දඩුවම් නියම කළේය.
අප රට මහත් ව්‍යසනයකට පත් කොට ඇති සමාඡු පිළිලයක් වන මත් ද්‍රව්‍ය ජාවරම්කරුවකුට උපරීම දඩුවම් ලබා දෙන ලෙසත් අනෙකුත් මත් ද්‍රව්‍ය ඡුාවරම් කරුවන්ට පාඩමක් වන ලෙස මෙම විත්තිකරුට දඩුවම් නියම කරන ලෙසත් රඡුයේ නීතීඥ කේ. වී. ඉන්දිකා මහත්මිය කළ ඉල්ලා සිටියේ මොහමඞ් සාපී මොහමඞ් නෙසුවර්ට එරෙහි පැමිණිල්ලේ කරුණු දක්වමිණි.
2008 දෙසැම්බර් 03 වැනි දා දෙමටගොඩදී හෙරොයින් ග‍්‍රෑම් එකකට අඩු ප‍්‍රමාණයක් ලඟ තබාගෙන ඡුාවාරම් කිරීම සහ මොර්ෆීන් ග‍්‍රෑම් 7.69ක් ළඟ තබා ගෙන ඡුාවාරම් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2008 වසරදී ඉතිහාසයේ ප්‍රථමවරට රටට හඳුන්වාදුන් මෝෆින් මත්පෙති ජාවාරමට දඬුවම් ලබන්නේ වසර 7 කට පසුයි. එයින් පෙනෙන්නේ කුඩු ජාවාරම මෙන්ම මෝෆීන් ජාවාරමද දැන් රටේ හොඳින් ව්‍යාප්ත වී ඇති බවය. රටේ තරුණ පරපුර නසන මෙම උවදුර මැඩලීමට වහාම නිසි කටයුතු කළයුතුය (නි)
හිරේ ඉඳගෙනත් ඉන්පිට මත් ජාවාරම් කරන කාලයක් මේ. (නි)
ඔය තියෙන්නේ සහජීවන සහෝදරයින්ගේ වැඩ. මේවා ගේන්නේ ඒගොල්ලන්ගේ අයට බොන්න නෙමෙයි, අපේ සිංහල ළමයින්ට පොවන්න. (බ)
යම් සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් අයගේ නම් ගම් හෙලිකරනවා. එ්ත් ඇයි ජාවාරම් කාරයින්ගේ නම් හෙලිකරන්නේ නැත්තේ. (ස)
මත් ද්‍රව්‍ය පාවිච්චිය තහනම් නමුත් අනිත් අයට විකුණන්න පුළුවන්! (බ)
බත්පත ගන්න,තුන් වේල කන්න මිනිස්සු නොකරන දෙයක් නැහැ. අතීසාරයට අමුඩ ගහලා වැඩක් නැහැ. බඩගින්න එනකොට සල්ලි හොයන්න මොනවාහරි කරන්න වෙනවා. රටේ ආහාර මිල විශාල ලෙස අඩුවනතුරු මේ ප්‍රශ්න මෙසේම පවතීවි. (නි)
හොඳ තීන්දුවක් (නි)
මේ වගේ උපරිම දඬුවම් තමයි දෙන්න ඕනෑ (නි)
මුස්ලිම් අය වැඩිපුර මේ දේවල් කරන්නේ මොකද? (රේ)
මත්කුඩු ඉස්සර වෙලාම දෙන්නේ නොමිලේ. ඊටපස්සේ සල්ලි වලට. සල්ලි හොයන්න හොරකම් කරන්න ඕනෑ. නැත්නම් මත්කුඩු තව කෙනෙකුට විකුණලා සල්ලි හොයන්න ඕනෑ. ඕකයි මත්කුඩු වල ජීවන චක්‍රය. මුලින්ම එල්ලන්න ඕනෑ මත්කුඩු මෙහෙට ගෙනෙන අයයි (නි)