පසුගිය ජනපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහකාට ආධාර පිණිස අරලගංවිල නගරයේ ප්‍රචාරක රැලියක් අවසානයේ ඔහුගේ ආධාරකරුවන් පිරිසකට පහරදී මිනී මැරීමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ සිය නීතිඥයින් මගින් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට බාරවිය.
ඔහු රුපියල් ලක්ෂ පහ බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් නුවන් තාරක හීනටිගල මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාමා , මෛත්‍රී කියන්නේ මහින්ද සමග සසඳන්න පුළුවන් කෙනෙක්ද? මහින්ද කියන්නේ හොරෙක් ඔවු මම මෛත්‍රීට කඩේ යනවා තමයි.කොහොමටත් එතුමා ඉන්නේ අපේ ගෙදරට ගෙවල් 5 නවනගරය පැත්තට වෙන්න ඉදිරි පැත්තේ.පොළොන්නරුවේ.අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන් ශ්‍රේෂ්ඨ නායකයෙක් අපිට දැන් ඉන්නවා කියලා. (බ)
මම කිව්වේ මෙයා මෛත්‍රිපාල ජනාධිපති තුමාව විවේචනය කරනවා කියල මහින්දට කඩේ යමින්. (බ)
රෝහණ එහෙනම් ඔයත් මෛත්‍රීට කඩේ යන්නේ ඇයි (බ)
කවුද ඉතින් මෙයාලව මහජන නියෝජිතයින් බවට පත්කළේ? (නි)
මේ අද නේද ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පවා යන්නෙ? (නි)
ඊළඟ මැතිවරණයේදී මෙයාගේ ඇප නැතිකරන්න ජනතාව වන අප වගබලාගන්න ඕනෑ. (නි)
ලබන සැරේ නම් කොහොමටවත් මිනිස්සු අවස්ථාවක් දෙන එකක් නැහැ. හැබැයි ඔහු මිනිසුන්ට බොහොම උදවු කරන කෙනෙක්. (නි)
අයියෝ මේක ඈනුමක් තරම්වත් බරපතල නැති චෝදනවක්නේ.(ම)