අවිස්සාවේල්ල පුවක්පිටියේ උඩගම උපාධිධාරී ගුරුවරයකු සිය මහලු මවටත් අත්වාරුවෙන් යන පියාටද ගෙදර නැවතී සිටි බව කියන ඇගළුම්හල් කළමනාකරුවකුටද පහර දුන්නැයි කියන සිද්ධියක් මත අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මවටද තුවාල සිදුවූ නමුත් පුතාට එරෙහිව ඇය පොලිසියට නොගිය බවත් පියාද පොලිසියෙන් ඉල්ලා ඇත්තේ පුතාට විරුද්ධව කිසිත් නොකරන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය දවස්ටිකේම අහන්න දකින්න ලැබුනේ අජාසත්ත දූ පුත්තුන්ගේ කෙරුවාවල් තමයි.(හේ)
මේ දෙමව්පියන් පොලිසියෙන් කළ ඉල්ලීමෙන්ම පෙනෙනවා වරදට දඩුවම් නොකර හැදු පුතෙක් බව.දැන් ඉතින් එහි ප්‍රතිපල. (ම)
මෙහෙමත් පුත්තු වැදු අම්මාට මෙහෙම කරන්න පුළුවන්ද ? (ම)
උපාධිධාරී ගුරුවරයකු සිය මහලු මවටත් අත්වාරුවෙන් යන පියාටද තඩිබාලා. ලැබී ඇති උපාධියේ නම " අජාසත් ගුරු උපාධිය " (ස)
දෙමව්පියන්ගේ ගුණේ දන්න නැති ගුණමකු දරුවන් එහෙම තමයි (ම)