දුම්රිය ගේට්ටුව ලණුවකි ලණුවක් ඇද දුම්රිය ආරක්ෂිත ගේට්ටුවක් වසන අයුරු උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානයේ වාර්තා වේ. මෙම ආරක්ෂිත ගේට්ටුව 07 September 2015
සන්ධාන තීරණ මාධ්‍ය දනී : සාමාජිකයෝ නොදනිති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ කිහිපයක් ඉදිරියේ දී ස්වාධීනව කටයුතු කිරීමට සාකච්ජා කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ 07 September 2015
හැමදා නියං එකදා වැහි වලාවේ ඉහළ වායුගොල්යේ කැළඹිලි තත්ත්වය හේතුවෙන් මාස කිහිපයකට පසුව උතුරු ප්‍රදේශයට පසුගිය දින කිහිපයේ දී මහා වැසි වැටිණි. වර්ෂාව නොලැබ 07 September 2015
සණස උපහාර උළෙල පහළමාපිටිගම සණස සමිතියේ හිටපු නායකයන් හට උපහාර පිදිමේ උළෙලක් පසුගියදා එම ශාලාවේදී පැවැත්විණි. සනත් වික්‍රමරත්න,ඇඩ්ලින් මීරි 07 September 2015
වර්ල්ඩ් විෂන් ප්‍රජා සත්කාරයක වර්ල්ඩ් විෂන් ලංකා ආයතනයේ ලුණුගල කාර්යාලයේ අනුග්‍රහය ඇතිව මඩොල්සිම ප්‍රදේශයේ පාසල්වලින් තෝරා ගත් දෙමළ සහ සිංහල සිසු සිසුවියන් 07 September 2015
ඇමැතිවරු වැඩ බාරගනිති වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහි අමාත්‍යංශ කාර්යාලයේදී අද වැඩ බාරගත්තේය. කෝට්ටේ නා 07 September 2015
මහමෙව්නාවෙන් ‘පිවිතුරු පැන් පූජා‘ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සංකල්පනාවකට අනුව ආරම්භ වූ අපවිත්‍ර ජලය පානය නි 07 September 2015
ජනපති ඇසයි හිතයි ලංකාදීපේ බුද්ධ ශාසන අමාත්‍ය ධූරයට පත්වූ විජයදාස රාජපක්ෂ මහතා අද (7) සිය අමාත්‍යංශයේදී වැඩ බාර ගත්තේය. එම අවස්ථාවට ජනපති මෛත්‍රිපාල සිරිසේන 07 September 2015
නාමල් නල්ලූර් මංගල්‍යයට සුබ පතයි යාපන නල්ලූර් කෝවිලේ වාර්ෂික හින්දු මංගල්‍යයට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සුබ පතයි. නල් 07 September 2015
මහින්ද කාලේ ඝාතන පිරික්සුම් වාර්තා රනිල් ඉල්ලයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්, සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, රගර් ක්‍රීඩක වසීම් තාජු 07 September 2015
ඇතුගල සම්බන්ධීකරණ පුටුව මහින්දට කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වශයෙන් හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින 07 September 2015
ඉතාලි ශ්‍රීලනිප පාක්ෂිකයන්ගෙන් ජනපතිට විරෝධය බෙදුම්වාදී කොටි ත්රස්තයන්ගේ මතය නියෝජනය කරන ආර්.සම්බන්දන් වැනි අයකු විපක්ෂ නායක ධූරයට පත් කිරීමත් ජාතික ලැයිස්තුවෙන් පරාජිත අප 07 September 2015
දියවඩන නිළමේ තේරීම හෙට මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ මීළඟ දියවඩන නිලමේ තෝරා පත් කර ගැනිම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීම අඟහරුවාදා (08) පස්වරු 2.00 ට ම 07 September 2015
නැදුන්ගමුවේ රාජාට රජ සැලකිලි මහනුවර දළඳා පෙරහර සධාතුක කරඬුව වැඩම කළ ගම්පහ, නැදුන්ගමුවේ රාජා හස්තියා සිය හිමිකරු වෛද්‍ය හර්ෂ ධර්මවිජය මහතාගේ නිවසට පැමිණෙද්දී 07 September 2015
මෝය කට ළඟට පාලමක් ඉල්ලයි හලාවත සිට නයිනමඩම දක්වා මුහුදු වෙරළට සමාන්තරව ඇති මාර්ගය තල්විල මෝය අසලදී කැඩී විනාශ වී යාමට පටන් ගෙන ඇති අතර එම ස්ථානයට පාලමක් හ 07 September 2015
ගෝඨාභයට දෙවියන් සිහිවෙයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සෙනසුරාදා (5) අලුයම 5 ට පමණ රක්වාන ශ්‍රී නාගබෝධි දේවාලයට හදිසියේ පැමිණ සමන් දෙවියන් ඉදිරිප 07 September 2015
ඇවන්ගාඩ් සමාගමට නඩු නෑ ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිව පැවැති නඩුව අවසන් කිරීමටත් ඔහුට එරෙහිව පනවා ත 07 September 2015
වාස් ගුණවර්ධන ජාතික රෝහලට සියාම් ඝාතන නඩුවට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාරයේ සිට කොළඹ මහාධිකරණයට රැගෙන ආ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හෘදයාබාධය 07 September 2015
අගමැති කැලණිය වඳියි කැලණි රජමහා විහාරයේ දායක සභාවේ සභාපති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (6) පස්වරුවේ කැලණි රජමහා විහාරය වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැ 06 September 2015
වැසිකිළි වළේ දැමූ ලිපි ගැන පරීක්ෂණ මොරටුව තැපැල් කාර්යාලය පිටුපස වැසිකිළි වළක තිබී සොයාගත් බෙදා නොහැරි ලිපි 75000 කට අධික ප්‍රමාණය සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹූ බව තැපැල් 06 September 2015
රනිල් සැප්තැම්බර් 14 ඉන්දියාවේ රනිල් වික්‍රමසිංහ අගමැති ලබන 14 සිට 16 දක්වා ඉන්දියාවේ නිල සංචාරයක යෙදීමට නියමිත බව ‘ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පත්‍රය කියයි. වි 06 September 2015
කපුවා මැරූ හතරක් පොලිස් දැලේ සෙල්ලකතරගමදී හිටපු කපුවකු වන ජයසිංහ සමන්ත නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනකු අද (6) අත් අඩංග 06 September 2015
‘කොමිසම හොයන්නේ රක්නා සමාගම අවි විකිණූ හැටියි‘ ශ්‍රි ලංකා රජයේ ආයතනයක් වන රක්නා ලංකා ආරක්ෂක සමාගම අවි ආයුධ මිලදී ගෙන විකිණිමේ සිද්ධිය ගැන සොයනවා මිස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨා 06 September 2015
ජීන්ස් කලිසමයි ටී ෂර්ටයයි නිවස්නේ නීතිය කෙළෙසයි සංවත්සරය වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයකි. එතැන සියල්ලම සිදුවනුයේ විනයක් ඇතිවය. ඒ නිවස්නයේ සම්ප්රදායයි. රාත්‍රී භෝජනයේ නියමි 06 September 2015
‘අතේ‘ ලොකු පිරිසක් මෛත්‍රීගේ අතේ නැහැ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ යන සිංහල පිරුළ පැහැදිලි කරදීමට මෑත සමයෙන් ගත හැකි හොදම උදාහරණය වන්නේ එක්සත් ජනතා සන්ධානයට මුහු 06 September 2015
ටේලර් සාප්පු බිල ජෝන් බාස්ට යයි ඔහු ඇමැතිවරයෙකි. යුරෝපීය ඇඳුමට වඩා ජාතික ඇඳුමක් මසා ගැනීමට ඔහුට සිත් විය. කොළඹ නම ගිය ටේලර් සාප්පුවකට ගොස් ගණන් මිමි දුන්නේය. ඇනවුම 06 September 2015
මුව මස් කිලෝ 150 ක් අල්ලයි ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ වම් ඉවුරේ හා කරවිලේදී දඩයම් කරන ලද මුවන්ගේ මස් කිලෝ 150ක් සමග යතුරුපැදියක් සොයාගත් බව වනජීවී නිලධර 06 September 2015
සාදය මාරයි : මිතුරා හමාරයි සාදයකින් පසු දෙල්කඳදී මිතුරන් අතර ඇතිවූ ගැටුමකින් මිතුරකු පිහි ඇනුම් කා මිය ගිය බව පොලිසිය පවසයි. ඔහු තණකොළ කපන්නෙකි. 06 September 2015
‘මම පරදින දේශපාලනඥයෙක් නෙමෙයි‘ - එස්.බී මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත ළඟ තිබුණු ජයග්‍රහණය ගිලිහි ගිය බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තරග නොකර මෛත්‍රි 06 September 2015
ලක් තානාපති දඹුලුත් ගිහින් තලගොයිත් මරා ගමත් කයි යුරෝපා හවුලේ රටක අගනුවරක ශ්‍රී ලංකා තානාපති ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ලොකු කැපවීමකින් දිරිදෙයි. කඳුකරයේ ඔහුගේ හෝටලයට මුල 06 September 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026