නුවරඑළිය පොලිසියේ සැරයන් හා කොස්තාපල්වරුන්ගේ නිල නිවාස අවුරුදු සියයකට වඩා පැරණි බවත්, වැහි දිනවලට ගෙවල් තෙමෙන බවත්, නිවසට ඇත්තේ එකම නිදන කාමරයක් බවත් කියති.
නුවරඑළිය පොලිසියේ සැරයන් හා කොස්තාපල්වරුන්ගේ නිල නිවාස අවුරුදු සියයකට වඩා පැරණි බවත්, වැහි දිනවලට ගෙවල් තෙමෙන බවත්, නිවසට ඇත්තේ එකම නිදන කාමරයක් බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකාගේ හැටියටලු විමානේ. මේ අයට මීට වඩා හොද ඒවා වැඩක් නෑ. (ර)
අයියෝ මේවායේ හැටි! (නි)
බලාගෙන යනකොට තේ දළු නෙලන අයගේ ලයින් කාමර මීට වඩා හොඳයි වාගේ. (ස)
යටිතල පහසුකම් අතින් අපේ රට අන්තිමයි මේවා දකිද්දී. නිල නිවාස ඔහොම නම් පැල්පත් ගැන මොන කතාද? (ස)
ඇත්තම නේන්නම්. මිහිපිට අපාය වගේ. මේවල ඉන්නවට මෙයාලට සම්මානයක් දෙන්න වටිනවා. පිරිසිදුකම ඉහලින්ම තියෙනවා. (ස)
ඇත්තටම නුවරඑළියෙ මැති ඇමතිවරු කී දෙනෙක් ඉන්නවාද. ඔය කාටවත් පේන්නෙ නැද්ද රජයේ නිලධාරීන් පිරිසක් ජීවත්වෙන හැටි. ඉක්මනින්ම පිළියම් යෙදුවේ නැත්නම් තැපැල් ඡන්දෙ ගැන බලාපොරොත්තු වෙන්න හොඳ නෑ.(ම)
ඔතන විතරක් නෙමෙයි ලංකාවේ පොලිස් පොඩ්ඩන්ගේ නිල නිවාස අනිත් පැති වලත් මේ වගේ. (ර)
රජයෙන් බලන්න අවශ්‍ය නෑ නිල ඇදුමක් අදින මේ මිනිස්සුන්ට බැරිද ඉන්න තැන පිළිවෙළකට තියාගන්න ඌරු කොටුවක් වගේ ඉන්න තැන (බ)
පොලිස් නිලධාරියාට ලැබෙන වැටුපෙන් ජනතාවගේ පැමිණිලි විභාග කළ යුතුයි,රථ වාහන රාජකාරි කළ යුතුයි,විශේෂ රාජකාරි සදහා යාම, පොලිස් ස්ථානයේ වැඩ කටයුතු, පොලිස් නිවාස අලුත් වැඩියා කර ගත්තොත් කන්න වෙන්නේ පස් තමයි , (ම)