කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බත්තරමුල්ලේ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (සීඑස්එන්) හි විකාශන ස්ටුඩියෝ පරීක්ෂාවට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියයි.
එම ආයතනයට ක්‍රීඩා විකාශන අයිතිය දී ඇත්තේ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කිරීමෙන්දැයි එම අංශය සොයා බලයි.
ආයතනයේ පරිගණක තොරතුරු ලබාගත් බවද සෝදිසියට පැය කිහිපයක් ගතවූ බවද පරිගණ හදිසි ප්‍රතිචාර අංශයේ පරිගණක ඉංජිනේරුවෝද මේ පරීක්ෂණයට සහාය වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂණ කරනවා විතරයි තාම දඬුවම් දීපු කෙනෙක් නම් නැහැ අනේ මන්දා. (ර)
අවන්ගර්ඩ්ට පසු ඊළඟ ජාතික අර්බුදය (ම)