ඉන්දියාවේ අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලංකා ධීවරයින් 36 දෙනෙකු අද (16) නිදහස් කරන බව විදේශ අමාත්‍යංශය පවසයි.
මෙම ධීවරයින් මෙම සතිය ඇතුලත ශ්‍රී ලංකා රජයට භාරදෙනු ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.
මෙරට අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ධීවරයින් 126 දෙනෙක් ශ්‍රී ලංකා රජය විසින් නිදහස් කරනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස් ගනු දෙනු (රේ)
අල්ලපු රටේ උන්දැලා මේක සෙල්ලමක් කරගනිවිද දන්නේ නැහැ ඉදිරියටත්. (අ)