රජයේ දේශපාලනඥයකුගේ පුතකු මත්කුඩු වලට ඇබ්බැහි වීම නිසා දෙවැනි වරටත් බන්ධනාගාරයක සිටින බව ඇමැති කබීර් හෂීම් කෑගල්ලේ දී පැවසීය.
‘මම රාමසාන් උත්සවය වෙනුවෙන් හිර ගෙදරට ගියා. මේ පුතත් දැක්කා. ඔහු කීවේ දෙවැනි පාරට ආ බවයි. තාත්තාගේ නමත් කිව්වා. තාත්තත් හමු වුණා. තාත්තා කීවේ දෙවැනි පාර ගෙදර ඇති වූ කරදරයක් නිසා ඔහු එහි සිටින බවයි. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුවන්ගේ කටට මසුරන් දාන්න ඕනෑ (නි)
අපේ බාල පරපුර වනසමින් රට පුරා පිලිලයක් සේ පැතිරී ඇති මෙම වියසනය මැඩලීමට පොලිසියට පමණක් භාරදී මුනිවත රකින රජයට දැන්වත් නිසි ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද.? (ර)
අනේ මෙහෙමත් දේවල්! (නි)
භාතියට මමත් එකඟයි (නි)
රට කන දේශපාලඥයින්ගේ දරුවන් වැඩිදෙනෙක් යන්නේ ඔය අඩිපාරේ බව අපිට පෙනෙනවා (නි)
ලියෝන් ගුණවර්ධනට මම එකඟයි (නි)
ඇත්ත තමයි රුවන් (නි)
කුඩු වලට සම්බන්ද හිටපු කට්ටිය ඔය නිදැල්ලේ ඉන්නේ. (හේ)
රුවන් හරියට හරි."මෙහෙම රටක් තව ලෝකෙමවත් නැහැ"කියලා ගීත ලියවුනේ නිකම්ම නොවෙයි.(හේ)
කුඩු ප්‍රශ්නයක් නැද්ද? (ර)
දෙමාපියන්ටත් හදාගන්න බැරි මෙවන් පුත්තු මුළු රටටම පිළිලයක්. (අ)
දුප්පත් එකෙක් නම් නම ගම වාසගම ජාතකය මුල් පිටුවේම දමයි. (ම)
කවුද මේ කුඩු පුතා. (ම)
ඔන්න ඔහොමයි වෙන්නේ.(හේ)
මෙහෙම දරුවන් දෙමාපියන්ටත් බරක් (නි)
බලනකොට අපේ ළමයි කොච්චර හොඳද? (නි)
දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ...! (නි)