විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සිංගප්පුරුවේ විදේශ අමාත්‍ය වී.බාලක්‍රිෂ්ණන් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
සිංගප්පූරු විදේශ අමාත්‍යාංශයේ පැවති හමුවේදී දෙරටේ අමාත්‍යවරු ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳවද කරුණු සාකච්ඡා කළහ.
එම හමුවීමෙන් අනතුරුව සමරවීර මහතා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයයේ දකුණු ආසියා අධ්‍යනය ආයතන සංවිධානය කළ උත්සවයකදී " ශ්‍රී ලංකාවේ දේශපාලනය හා සංවර්ධනය " යන මැයෙන් දේශනයක් පැවැත්විය.

![DSC_0224[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC_02241.jpg)
![DSC_0287[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC_02871.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට යහපතක් වෙනවා නම් අපිට ඕනෑ එච්චරයි (නි)
සුබ පැතුම්! (නි)
නමේ හැටියටම ගැලපෙන විදෙස් ඇමති (ම)
මෙතුමා යම් සේවාවක් රටට කරනවා තම අමාත්‍යංශය වෙනුවෙන්. එයට අපි ගරුකලයුතුයි ඔය පිල්ලි ගහා ගහා රටවටේ දුවන අයට වැඩිය. (අ)
ඔබට සුබ පැතුම්.! (ර)
සිරි මහත්තයෝ, මම හිතන්නේ කවදාවත් කාටවත් කඩන්න බැරි වාර්තාවක් මෙතුමා මේ ඉන්න කාලේ තියයි, අඩුම කාල සීමාවකදී වැඩිම වාර ගණනක් විදෙස්ගතවූ විදේශ ඇමති හැටියට.. (නි)
මංගල, ඔබ තුමාගේ සේවය රටට අවශ්‍ය මොහොතක්. රට නිවැරදි මාර්ගයට ගන්න මෙන් කාරුණිකව ඉල්ලමි. (ර)