පිටබැද්දර දී ලොරියක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිය ධාවනය කළ යුක්රේන ජාතිකයකු (31) මිය ගිය බව පොලිසිය කියයි.
ඇල්පිටියේ පෙරදින රාත්‍රියේ යතුරුපැදියක් හා ජීප් රිථයක් ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගිය බව ඌරගස්මන්හන්දිය පොලිසිය කියයි. අමාත්‍යංශයට අයත් ජිප් රථයකින් මෙම අනතුර සිදුවී ඇති අතර ජිප් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.
අසභ්‍ය වීඩියෝ දර්ශන ඇතුළත් සී.ඩී. තැටි හතරක් ළඟ තබා ගත් පුද්ගලයකු (69) අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය කියයි.
අවුරුදු 60 ක් පමණ වයසැති පිරිමියකුගේ මළ සිරුරක් අනුරාධපුර නුවර වැවෙන් සොයා ගත් බව පොලිසිය කියයි. අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂක එච්.එම්. කුලසේකර මහතාගේ නියමයෙන් සිරුර අනුරාධපුර මෘත ශරිරාගාරයේ තැම්පත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
257
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1053
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්