මානසික ලෙඩ නිවාරණයට යොදා ගන්නා පෙති 783ක් අනුරාධපුර කුරුන්දන්කුලම නිවසකින් සොයාගත් බව පොලිසිය කියයි.

අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය වැටලීම සිදුකළ අතර සැකකරුවකු අත් අඩංගුවට ගෙන ඇත. එහි තිබී හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 20ක්ද සොයාගෙන ඇත.

මත්වීම සඳහා මෙවැනි පෙති වර්ග තරුණයනට විකුණතියි පොලිසිය කියයි.