මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ ලෙස ව්‍යාපාරික හේමන්ත බණ්ඩාර මහතා අද තේරී පත් විය.
කුරුණෑගල විල්බාව පැරණි පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කරන්නේ ද බණ්ඩාර මහතා ය.
කුරුණෑගල ගලේබණ්ඩාර දේවාලයේ බස්නායක නිලමේ ලෙස ද ඔහු කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාගේ සුබපැතුම්.! (ර)
අපේ උරුමය වූ මුදුන් මල්කඩ දිවි දෙවෙනිකොට රැකුමට ඔබට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව පතන අතර, ඔබතුමාට ලැබුන නව ධුරයට මගෙන් හද පිරි සුබ පැතුම්! (නි)
බොහොම තේජවන්තයි. ඇත්තමයි. (නි)
සුභ පැතුම් (ම)