‘ඇවන්ගාඩ් වැඩපිළිවෙළට ඉන්දියාව කැමති නෑ. ඉන්දියාවේ නාවික බලය අභිමවා මේක ක්‍රියාත්මක කරයි කියලා ඒගොල්ලන්ට බයක් තියෙනවා. ඉන්දියාවේ කොන්ත්‍රාත්තුව මෙහේ අය බාර අරගෙන ඉන්නවා. ඒ කොන්ත්‍රාත් නිසා අපේ රට විනාශ වෙනවා‘ යැයි බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.
නාරාහේන්පිට අභයාරාමයේ පැවැති ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවකදී ඒ හිමියෝ මේ බව කීහ.
ආචාර්ය ගුණදාස අමරසේකර මහතාද මෙහිදී අදහස් දැක්වීය.
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාමින් වහන්ස, මම ඔබවහන්සේ සමඟ එකඟයි. මේ කතාකරන අයට ළඟදිම තේරෙයි (නි)
මමනම් කැමති අපේ නාවික හමුදාව ඉන්දියානු නාවික හමුදාවට වඩා ඉස්සරහින් ඉන්නවට. (ර)
ඔබතුමා කිව්වනේ මෛත්‍රී දිනුවත් මහින්දමයි කියලා. එ්කට මොකද දන්නේ නෑ උනේ? මිනිස්සු එතරම් මෝඩයෝ කියලද හිතන්නේ? (ස)
ආ! මේ අර හාමුදුරුවොනේ. ඔබවහන්සේ කියපු දේවල් අපිට නම් තවම මතකයි (නි)
ඕක හාමුදුරුවනේ රට ලොකු හින්ද අපිට කරන්න බැ කියල ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ. ඒ වුනාට මේ පොඩි රටේ හමුදා කවුරුත් බැ කිව්ව යුද්දෙත් ඉවර කළා. එ්කවත් හරියට තේරුම් ගන්න බැරි කට්ටියක් අපේ රටේ ඉන්නේ. හැකියාව තියනවනම් ලෝකේ තුන්වෙනියා නෙවේ පලවෙනියාවත් පරද්දන්න පුළුවන් (බ)
හොඳ කතාවක් හාමුදුරුවනේ (නි)
මොනවත්ම නොකියා බලාගෙන ඉන්න එක හොඳයි (බ)
මොහාන් ගේ අදහස අනුමත කරමි.හාමුදුරුවනේ මේ නාවික බලය උරගාන දෙයක් නෙවෙයි හරියටම නොදැන කතා කරන්න එපා.මේ වෙළඳ නෞකා වලට සෝමාලි මුහුදු මංකොල්ල කරුවන්ගෙන් බේරෙන්න සහ ආරක්ෂාවට කරන දෙයක්.මෙයාලව කවුරු හරි උසි ගන්නල එවනවා මෙලෝ දෙයක් දන්නේ නැහැ මොනවා කියන වැඩ කියල වත් දන්නේ නැහැ. අනේ හාමුදුරුවනේ අපිට පවු පුරවන්න එපා. (බ)
ඔයිට වඩා දේවල් ඒ කාලේ වෙනකොට හාමුදුරුවෝ බෙන්ගමුවේ නෙමේද උන්නේ? (ස)
කාවද මෙයාල මේ රවටන්න හදන්නේ? තුවක්කු කීපයක් තියෙන ඇවන්ගාඩ් යාත්‍රාව න්‍යෂ්ටික බලවේගයත් ඇතුව ඉන්දියන් සාගරයේ ක්‍රියාත්මක වෙන බලවත් නාවුක හමුදා යාත්‍රා එක්ක සසඳන්න හදන්නේ මෙයාලගේ මොලේ අමරුවක්වත්ද? (ස)
හාමුදුරුවන්ට බනින අය ගැන මට කියන්න වචන නැහැ (නි)
විහිලුකතා කියනවද ? ලෝකේ තියෙන තුන්වෙනි නාවික හමුදාව ඉක්මවා යන්න, (ස)
එතකොට ඇවන්ගාඩ් නාවික හමුදාවට පවරා ගත්තම ඒකට ඉන්දියාව කැමතිද? (ර)
ඉතා අනර්ඝ කතාවක් ස්වාමින්වහන්ස. (ර)
අපි එක නැවක් තියාගෙන අවන්ගාර්ඩ් කියලා, එකෙන් කොහොමද ඉන්දියාව අභිබවා යන්නේ අපි? (ර)
ඕවා අපිට නොවෙයි කියන්න ඕනෑ (නි)
අනේ හාමුදුරුවනේ ... ඔහොම කියන්න කියල කව්ද උගන්නල එව්වේ ? සල්ලි වලට මොනවද කරන්න බැරි නේද? (බ)
පිරා දන්න තරම තමයි. ඇවන්ගාඩි රටවල් 50 ට අධික ගානකට සේවය දෙනවා. (ර)
අවන්ට් ගාර්ඩ් එක ඉන්දියාවට කොහොම වෙතත් වෙලදාම් කරන අයටනම් ලොකු පාඩුවක්. (ර)
අපි ඔබ සමගයි. (ර)
කොහොමත් අහකයන කුණු ගොඩවල්නේ අපේ අය බදාගෙන එදා ඉඳලා කරන්නේ (නි)
කටු කන බලු රැල හාමුදුරුවන්ට බුරාගෙන පනිනවා. ඉන්දියාවේ කොන්ත්‍රාත් නෙමෙයිද මේ ආණ්ඩුව ඉටු කරන්නේ? ඉන්දියාවත් එක්ක අමුතු ගිවිසුම් ගහගෙන, අපේ රටේ ව්‍යාපාරිකයින් පාගා දමල,දැන් පාලමකුත් හදන්න දඟලන්නේ? (බ)
දන්න දේවල්. මේවා අහන්නත් කට්ටිය ඉන්නවනේ. (ර)