හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු නඩුවෙන් නිදහස්වන ආකාරයට චෝදනා ඉදිරිපත් කිරීමට ක්‍රියා කළැයි කියන හික්කඩුව පොලිසියේ මත්ද්‍රව්‍ය අංශයේ කොස්තාපල් දේව චමින්ද ඉන්දික ප්‍රසාද් දෙසැම්බර් 1 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (17) නියෝග කළේය.
කොස්තාපල් එම සැකකරුගෙන් රුපියල් ලක්ෂ 15ක් ඉල්ලා රුපියල් ලක්ෂ 10ක් ලබාගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අල්ලස් ගැනීම නම් නවත්වන එක බොරු. අදටත් එය පෙරසේම තිබෙනවා. (නි)
පුළුවනි නම් ලොක්කෙක් අල්ලන්න. (බ)
තවම නීතියේ බලසම්මපන්න බව අපේ මිනිසුන්ට ඒත්තු ගැන්විලා මදි.ඒකයි බයසක නැතුව මෙවැනි දෑ කරන්න ඉදිරිපත් වෙන්නේ.(ම)