පාසල් ළමයින් 8 දෙනකු ඇතුළු 13 දෙනකු ගමන් කළ ත්‍රී රෝද රියක් කණ්ඩලම වැවට පෙරළුණු නමුත් අසල සිටි තරුණයෝ පිරිසක් වැවට පැන සියලු දෙනාගේ ජීවිත බේරාගත් බව පොලිසිය කියයි.
කන්දලම සිට දඹුල්ල දෙසට මෙම තිරෝද රථය ගමන් කර ඇත. එම මාර්ගයේ ධාවනය වන බස් රථය ආපදාවකට ලක්වීම නිසා මාර්ගයේ සිටි පාසල් දරුවන් මෙම රථයෙන් පැමිණ ඇතැයිද සොරොව්ව අසලදී රථය පෙරළී ඇතැයිද කුඩා දරුවා පමණක් රෝහල් ගතකර ඇතැයිද පොලිසිය කියයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd