ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ පාවෙන අවි ගබඩාව පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් පරීක්ෂණයක් පවත්වන බව එහි අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ ඩයස් මහත්මිය කියන්නීය.
ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ පාවෙන අවි ගබඩාව පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් පරීක්ෂණයක් පවත්වන බව එහි අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ ඩයස් මහත්මිය කියන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රශ්නය ඉක්මණින් අවසානයක් කරන්න (නි)
දැන් රටේ ලොකුම ජාතික ගැටලුව මෙයද? (නි)
ලිපි අතුරුදන් වෙයිද.? (ර)
මේ යහපාලන නඩේ කවදා හරි දවසක මේ පාවෙන අවි ගබඩාව ටයිටනික් නැව වගේ ලෝක ප්‍රසිද්ධකරලා තමයි පස්ස බලන්නේ .(රේ)
අපිට ඔබතුමිය ගැන විශ්වාසයි (නි)
හිටපු රණවිරුවන් දහස් ගණනක්..... සොච්චම් විශ්‍රාම වැටුපට අමතරව කාටවත් කරදරයක් නැතිව දුක් මහන්සියෙන්.කීයක් හරි තම පවුල්වල දියුණුවට උපයාගන්නට තිබුන අවස්තාව,...අහිමිකර රටට ඇදී ආ විදේශ විනිමය වෙනත් රටවල්වලට හැරවීම පිණිස ශ්‍රී ලාංකේය කුහක සහ වෛරී දෙසපලුවන්ගේ තවත් එක මෝඩ ක්‍රියාන්විතයක ප්‍රතිපලයක්.... (රේ)