සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්ති භාරකාර අරමුදලට අත තැබිමට රජයට ඉඩ නොදෙන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා කියයි. එම අරමුදල් දෙක එක් කර පාරිතෝෂික දීමනා අරමුදලක් පිහිටුවීමේ යෝජනාවක් රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
පෞද්ගලික අංශයේ සිටින හැටපන් ලක්ෂයක් පමණ සේවකයන් මෙම අරමුදල් වලට දායක වන බවත් මෙම අරමුදලට රජය අත තැබීම ගැන වැඩ කරන ජනතාව අකමැති බවත් ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව රජය බලයට පත්වුණා විගස අර්බුධකාරී මෙවැනි දේ ක්‍රියාත්මක කිරීමට යන්නේ මන්ද.? (ර)
ප්ලීස් ප්රේ ෆොර් පෞද්ගලික සේවකයෝ ඉන් ශ්‍රී ලංකා (ම)
වසන්ත සමරසිංහ සද්දේ දැම්මට අපි ගණන් ගන්නේ නැහැ.. අනුර කුමාරට සෝබනයක් දාන්න තියෙන චාන්ස් එක .. ඔයා අරගන්න එපා වසන්ත මහත්තයෝ ,,,(බ)
සද්දේ දාන එක ඇරුනම මෝවුන් වැඩක් කරනවද? (ර)
ෂාහ්, සෝබාගේ අදහස මරේ මරු. (ර)
ඔහොම කියන්න එපා ආණ්ඩුව ඉන්නේ මුදල් අහේනිතාවයකින්. පොඩ්ඩක් චාන්ස් එකක් දෙන්න ඒ කාලේ කඩේ ගිය නේද යහ පාලනේට (බ)