කිලිනෝච්චිය යාපනය හා මුලතිව් ගංවතුරින් පවුල් 1790 ක 11000 කට ආසන්න පිරිසක් අවතැන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. ගංවතුරින් අවතැන් වු 200 වැඩි පිරිසක් පාසල් හා කොවිල් වලට පැමිණ සිටිති.ඉරණමඩු ජලාශය ඇතුළු වැව් කිහිපයක් ම වාන් දමා ඇත. අම්පාර දිසාවේ පල්ලම් ඔය ,නාමල් ඔය, ඉගිනියාගල , සේනානායක සමුද්‍රය වාන් මට්ටමට පැමිණ ඇත.ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කිරිම නිසා දිස්ත්‍රිකක්යේ තවත් වැව් කිහිපයක් පිටාර ගලා ඇත.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
257
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1053
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුර ගංවතුරින් උතුරයි