කඩුවෙල නගර සභාවේ රියැදුරකුට තියුණු අයුදයකින් පහර දී තුවාල කිරීමට විරෝධය පා එහි සේවකයෝ අද අතුරුගිරිය මහනගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වාහා අත්අඩංගුවට ගන්නැයි බල කරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි. උද්ඝෝෂණයට එක් වූ ඔවුහු මාර්ගය අසල ටයර් ද පිළිස්සූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි උද්ඝෝෂණ වලින් වෙන්නේ දකින මිනිස්සුන්ගේ හිත කලකිරෙන එක පමණයි. හැම ප්‍රශ්නයකටම පිළිතුර උද්ඝෙෘ්ෂණ විතරමද ?(ම)
රටකට ගිය කලක් (ම)
එක්තරා ආගමික නායකයෙකුගේ නම....(බ)
රාජකාරි වෙලාවේ උද්ගෝෂණය කළා නම් එයාලගේ පඩි කපන්න .පාරේ ටයර් පුච්චලා පාරේ අලාබ හානිවල්ට නඩු දාන්න.මුන් හදන්න බැහැ. (බ)