‘දැන් යහපාලනයේ කෑලිත් නෑ, වළලු වෙළෙන්දොත් නෑ. යහපාලනය කියමින් කළේ ජනතාව රැවැට්ටීමයි. යහපාලනය මුවාවෙන් ජනතාව රැවටූ අය දේශපාලනයේ ඉන්නවා. මම ඒ ගැන කියන්න ඕන නෑ. අප එක් නායකයකු වටා රොක් විය යුතුයි‘ යැයි ශ්‍රී ලංකා නිදහස් පෂෙයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා බණ්ඩාරවෙල කරඳගොල්ලේ ශ්‍රීලනිප පාක්ෂිකයන් හමුවකදී පැවසීය.
වීඩියෝ - අකිල බද්දෙවිතාන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කාටද එන්න හදන්නේ? (ම)
ඔයාගේ වත්කම කියන්නකෝ (බ)
මෙයාලා යහපාලානේ ඉදගෙනම නේද මේවා කියන්නේ.? (ර)
නිමල් මහත්තයෝ, අපිට තවත් මොන කතාද? (නි)
ඔහොම යමු, ඔහොම යමු. (ර)
ඉසුරුන්දිගේ අදහස මමත් අනුමත කරනවා. (ර)
අපවත්වී වදාළ ගරුතර මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වැනි ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන් හමුවේ , මෙවැනි බංකොලොත් " පුස්සන් " ගේ කතා විශ්වාස කිරීමට තරම් ලංකාවේ ජනතාව දැන් මෝඩ නැතිබව සක්සුදක්සේ පැහැදිලියි. " ඔවා දෙනු පරහට - තමන් සම්මතයේ පිහිටා සිට.." (බ)