2014 දෙසැම්බර් මාසයේ යකඩ බට 600 ක් මිලට ගෙන ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් නව ලක්ෂ අනූදහසක අලාභයක් කළැයි සැකපිට හිටපු මාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල හා ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ හා විමලසිංහ රූබසිංහට එරෙහි නඩුවේ සාක්කිකරුවෝ දෙදෙනෙක් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියහ.
නඩුව පෙබරවාරි 02 වැනිදාට කල්තැබූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එදින උසාවියේ පෙනී සිටින ලෙස සාක්කිකරුවන්ට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහෙලියත් යකඩ වලට කෙලියත් අපි එයාට ඡන්දෙ දෙනවා !! ඇයි මොකද ? (බ)
වරෙන්තු දෙකක් තියාගෙන ඉන්න අනිත් රුපවාහිනියේ යකඩ හොරා අල්ලන්නේ නැද්ද? (අ)
හැබැට " යකඩ සුදා " තවම එලියෙනේද..? අනේ මන්ද...?එගොල්ලෝයි මෙගොල්ලෝයි දෙගොල්ලොම අපිව අන්දවනවා...ඔහොම යමුකෝ.. (අ)
මීගමුවෙන් දියවන්නා ගිය කුඩු රජාට නඩු නැද්ද ? (අ)
අර තව යකඩ සම්බන්ධ කෙනෙක් ඉන්නවා නේද? එයා අල්ලන්නේ නැත්තෙ මොන හේතුවක් නිසාද? (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)