පැරිස් ප‍්‍රහාර එල්ල කළ පුද්ගලයින් 8 දෙනා අයිඑස් ත‍්‍රස්ත සාමාජිකයින් බවට සැකකෙරේ.
ඉන් හත්දෙනෙක් මරුට පත්ව ඇත.
අල්කයිඩා සංවිධානය හා සම්බන්ධතා ඇති අයිඑස් සංවිධානය මෙම ප‍්‍රහාරය සැළසුම් කරන්නට ඇතැයි ඇමරිකාවේ හා ප‍්‍රංශයේ බුද්ධි අංශ හා ත‍්‍රස්ත කටයුතු පිළිඹද විශේෂඥයෝ පවසති.
එක්වර කිහිපතැනකට ප‍්‍රහාර එල්ල කිරීම,එකවිට ප‍්‍රහාර එල්ල කිරීම හා ප‍්‍රහාරයට යොදාගෙන ඇති අවි ඊට උදාහරණ ලෙස ඔවුන් පෙන්වා දේ.
ප‍්‍රහාරයෙන් පසු අල්කයිඩා හා අයිඑස් හිතවාදීන් එය සමරමින් සතුට පළකර ඇතැයිද වාර්තා වේ.
කෙසේනමුත් මේ දක්වාම කිසිවෙක් ප‍්‍රහාරයේ වගකීම භාරගෙන නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය ත්‍රස්තවාදීන් මරාදාපු එකට එරෙහිව යුධ අපරාධ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියයිද දන්නෙ නැහැ (නි)
අහිංසක මිනිස්සු ඝාතනය කර ලබන මෙවැනි කුජ්ජිත සතුට මෙවුන්ගේ පරම්පරාගානකට ශාපයක්ම වේවා!(ම)
අහිංසක මිනිස්සු මරණ අය ලෝකයෙන්ම නැතිවෙලා යන්න ඕනෑ (නි)
මේ රටවල් තමයි ත්‍රස්තයන්ට කිරි පෙව්වේ. මොනවා වුණත් අහිංසකයින් ගණනාවකගේ ජිවිත නැතිවුණා (නි)
දැන් තේරෙයි ඕස්ට්‍රේලියා මන්ත්‍රී නෝනට මොකක්ද ත්‍රස්ත වාදය කියල (බ)
බටහිර රටවල බොහෝ දෙනාගේ විශ්වාසයට අනුව 13න් වැනි සිකුරාදාව සාතන්ගේ රාත්‍රීය වීදෝ ....!!! (බ)
ලෝකයේ හැම රටක්ම මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි. (නි)