දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩම්ගොඩ අතර පරගස්තොටදී වෑන් රියක් පෙරළී සිව් දෙනෙක් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
විනෝද චාරිකාවක් යද්දී මේ අනතුර සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd