මගී බස් රථයකින් හෙරොයින් කුඩු ග්රෑම් 406 රැගෙන ගිය චමින්ද වීරසේකරට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.
2011 පෙබරවාරි 08 වැනි දා හෝ ඊට ආසන්න දිනයක බොරැල්ල පේස්ලයින් පාර සීවලී පටුමඟට හැරෙන හන්දියේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන්නේ සුළු පරිමාණෙන් කෙරුවොත් අමාරුවේ වැටෙනවා (බ)
ග්රෑම් ගණන් වලට ඔහොම නම් පහුගිය දවස්වල කිලෝ ගණන් ඇල්ලුව ඒවාට කොහොම කරන්න ඕනෙද එහෙම බැලුවොත්. (ර)