මාතලේ උකුවෙළ ඕවිල්ල ගම්මානයට ඉහලින් ඇති විශාල ගලක් පෙරලීමේ අවධානමක් පවතින බැවින් එම ගම්මානයේ පවුල් 15ක සාමාජිකයන් 42 දෙනකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරිමට කටයුතු කළ බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය කියයි.
ඔවුනට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා පහසුකම් ලබා දීමට පියවර ගන්නා බවත් හො (14)දිනයේ එම ගල ඉවත් කිරිමට අදාල අංශ වෙත උපදෙස් ලබා දුන් බව මාතලේ මහ දිසාපති නීල් ද අල්විස් මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd