දියනෑමට ගොස් පත්තිනිඇල්ලේ සැඟවෙයි ඇල්පිටිය, පිටිගල පත්තිනිඇල්ලේ දියනෑමට ගිය පුද්ගලයකු අතුරුදන් වී ඇතැයි පොලිසිය කියයි. බ්‍රහස්පතින්දා සවස ඔහු මිතුරන් දෙදෙනකු 02 October 2015
‘ජනවාරි 8 දේශපාලන පෙරළිය සමාජ පෙරළියක් කිරීම අපහසු නෑ‘ ගෙවුණු දස වසරක් පුරා පැවති දේශපාලන සංස්කෘතිය හේතුවෙන් විපරීත වූ සමාජය පිළිසකර කිරීමේ වගකීම වත්මන් ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධානතම අ 01 October 2015
කොරියා දූතයෝ එති ඛණිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මියගේ ආරාධනයක් අනුව කොරියා ජනරජයේ විශේෂ දූත කණ්ඩායමක් මෙරටට පැමිණ තිබ 01 October 2015
දකුණු අධිවේගේ නාය යාමේ අවදානමක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව හා ඉමදූව අතර ප්‍රදේශයේ කිලෝමීටර් 114 කණුව අසල නාය යාමේ අවදානමක් ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් අ 01 October 2015
නිදහස්වූ සිසුවාත් රෝහලට කොටදෙණියාව දැරිය ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අද (1) නිදහස් කළ පාසල් සිසුවා සහ එක්දරු පියා මීට සුළු මොහොතකට පෙර ගම 01 October 2015
ඇමැති මංගල විදෙස් නියෝජිතවරියන් හමුවෙයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා නිව්යෝර්ක් නුවරදී ඉන්දීය විදේශීය ඇමැතිනී සුෂ්මා ස්වරාජ් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇ 01 October 2015
ආණ්ඩුවේ වාහනෙන් කුඩු ඇදලා රජයේ සංස්ථාවක රියදුරකු එහි වාහනයකින් හෙරොයින් මත්කුඩු පැකට් 200 ක් රැගෙන යද්දී පානදුරේදී අද (1) පානදුර අපරාධ කොට්ඨාස විමර්ශන අංශය විස 01 October 2015
වැසි වතුර දුම්රිය සංඥා නවතයි මහ වැස්සත් සමග පානදුර දුම්රිය සංඥා පද්ධති ක්‍රියා විරහිතවීම නිසා පානදුර නගරයේ හා අවට අතුරු මාර්ගවල දැඩි වාහන තදබදයක් හටගෙන ඇතැයි 01 October 2015
පොලිසියට ගල් ගහනවැයි කී පළාත් මන්ත්‍රීට රට යන්න අවසර මහින්ද රාජපක්ෂ අගමැතිවීමෙන් පසු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සියලු දෙනාටම ගල් ගසා මරා දමන බව ප්‍රකාශ කළැයි කියන දකුණු පළාත් මන 01 October 2015
රක්නා ලංකා මධ්‍යම පළාත් සේවකයෝ උද්ඝෝෂණයක වසර 8ක පමණ කාලයක සිට මධ්‍යම පළාත් රක්නා ලංකා ආරක්ෂක අංශයේ සේවය කළ සේවකයන්ගේ රැකියාවන් නැවත ලබා දෙන ලෙස ඉල්ලමින් එහි සේවකයෝ අද (01) එ 01 October 2015
සංහිද ළමෝ ගුවන් යානයක ළමා දිනය සමරති ලෝක ළමා දිනය සමරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙවර සංහිද ළමා නිවාසයේ දරුවන් 33 දෙනෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටු 01 October 2015
ජිනීවා යෝජනාව ඒකමතිකව සම්මත වෙයි ශ්‍රී ලංකාවේ හා ඇමරිකාව ඇතුළු රටවල් 25 ක සහායෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ජිනීවා නුවරදී ඉදිරිපත් කළ යෝජනාව අද ශ්‍ර 01 October 2015
නෙහාරා රඟපාපු චරිතය මම බලෙන් උදුරගත්තේ නෑ... ‘සුජාතා’ මේ දවස්වල රූපවාහිනියෙන් විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. පරම්පරා කිහිපයක් එක්ක බද්ධවෙමින් ගලපාගෙන යන 01 October 2015
‘පාර්ලිමේන්තු ප්රතිංසස්කරණ අමාත්‍යංශය විශේෂ එකක්‘ පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කිරීමට රජය ගෙන ඇති තීරණය ක්‍රියාවට නැංවීමේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයෙන් ලබාදි 01 October 2015
අවයව අවසරය රියදුරු බලපතට රිය අනතුරුවලින් මියයන රියදුරු බලපත් හිමි අයගේ අවයව සිය කැමැත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරන බවට වන වගන්තියක් රියදුරු බලපත්‍ර 01 October 2015
“ජිනිවා සමුළුවේ දී රට පාවා දීලා” “මේ ආණ්ඩුව ජිනිවා සමුළුවේදී රටත් ජනතාවත් පවා දුන්නා. ජාත්‍යන්තරයට අවශ්‍ය විදියට කටයුතු කරනවා. පිටරට නිතිඥයන් සිටින 01 October 2015
‘තේ වෙන්දේසියේදී වැඩි මිලක් දෙනවා‘ තේ මිල පහළ වැටීම වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස තේ වෙන්දේසියේදී පවතින මිලට වඩා ඉහළ මිලකට තේ මිලදී ගැනීමට තම අමාත්‍යංශය තීරණය කළ බව වැව 01 October 2015
‘ළඟම පාසල හොඳම පාසල විය යුතුයි‘ ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සෑම පාසලකටම රුපියල් ලක්ෂ 20ක් වටිනා සනීපාරක්ෂක කට්ටල සඳහා මුදල් පරිත්‍යාග කිරීමේ ජාතික වැඩසටහනේ සම 01 October 2015
‘ජගත් යෝජනා නිසා නීතිය කණපිට ගහන්න වේවි‘ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාවට එල්ලවී ඇති චෝදනාවල දැඩි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයට 01 October 2015
‘ජීඑස්පී ප්ලස් සහනය ඉක්මනින් ලැබෙන ලකුණු‘ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහි දැන් පවතින යහපත් ප්‍රතිචාරය හේතුවෙන් ඉතා ඉක්මනින් ‘ජී.එස්.පී ප්ලස්‘ සහනය ලබා ගත හැකි වෙතැයි 01 October 2015
සමන් රත්නප්‍රිය රතුඑළි දල්වයි රාජ්‍ය හා පෞද්ගලික අංශයට ලබාදෙන බව කී වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලීම් 10ක් ඉදිරි අයවැයෙන් ලබාදෙන ලෙස ඉල්ලා මුදල් අමාත්‍යවරයාට හා භා 01 October 2015
‘මානව හිමිකම් යෝජනාව දමිළයන්ට හානි කරයි‘ - වයිකෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනා වාර්තාව ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට හානිකර යැයි තමිල්නාඩුවේ එම්.ඩී.එම්.කේ නායක වයිකෝ කියයි. මෙම 01 October 2015
උතුරේ අනතුරින් 40 ක් රෝහලේ ඇඟලුම් සේවිකාවන් පිරිසක් ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මල්ලාවියේ සිට කිලිනොච්චිය දක්වා ගමන් කළ රැගත් බස් රථයක් ගැටීමෙන් මගින් 4 01 October 2015
‘ජනපතිටයි කතානායකටයි නඩු දානවා‘ ව්‍යවස්ථා දායක සභාව තෝරාගත් නියෝජිතයන් අතර සිටින විජිත හේරත්ගේ පත්වීම වහා අහෝසි කරන්නැයිද එසේ නොකළොත් කථානායක හා ජනපතිට විරුද්ධ 01 October 2015
ආණ්ඩුකාරවරයා ගුවනින් කොළඹට උතුරු මැද ආණ්ඩුකාර පී.බී.දිසානායක මහතා සාලියපුර වැඩිහිටි නිවාසයේ උත්සවයේදී හදිසියේ ක්ලාන්තවී ඇද වැටීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර 01 October 2015
පාසල් සිසුවාත් නිදහස් කොටදෙණියාව සේයා දැරිය ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පාසල් සිසුවා (17) හා මුලින් අත් අඩංගුවට ගත් පුද්ගලයා (31) මිනුවන්ගොඩ මහේස 01 October 2015
සිසුවාත් මුල් සැකකරුත් බන්ධනාගාරයෙන් උසාවියට පාසල් සිසුවා හා කැළුම් අත්තනායක සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත මින් මද වේලාවකට පෙර මීගමුව බන්ධනාගාරයෙන් ඉදිරිපත් කරනු 01 October 2015
උතුරු මැද ආණ්ඩුකාරවරයා වේදිකාවේ වැටේ අනුරාධපුර සාලියපුර වැඩිහිටි නිවාසයේ උත්සවයකට සහභාගී වෙමින් සිටි උතුරු මැද ආණ්ඩුකාර පී.බී.දිසානායක මහතා ක්ලාන්ත වී වේදිකාවේ ඇද වැ 01 October 2015
සුදුස්සාට තැන නොදුන්නැයි ගුවන්විදුලියට නඩු සියලු සුදුසුකම් සපුරා සිටින තමන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙමළ මාධ්‍ය ස්ථිර නිවේදකයින් හැටියට තෝරා පත් කර නොගැනීමෙන් තම 01 October 2015
ජාන පිරික්සුමෙන් සිසුවාත් නිදහස් කරන හැඩයි කොටදෙණියාවේ, බඩල්ගම, අකරංගහදී කෙලෙසා මරා දැමූ සේයා දැරියගේ ජාන හා රිමාන්ඩ් භාරයේ සිටි සැකකාර පාසල් සිසුවාගේත්, 31 හැවිරිදි කැළුම් 01 October 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026