සංචාරක වීසා රැගෙන මෙරටට විත් තරු පන්තියේ හෝටල්වල නැවතී ගණිකා වෘත්තියේ යෙදුණු බව කියන උස්බෙකිස්ථාන් තරුණියන් පස් දෙනකු ඔවුන්ගේ ලාංකික කළමනාකරු යැයි කියන පුද්ගලයකු ලබන 11දා දක්වා රිමාන්ඩ් කරන්නැයි ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සාබ්දීන් මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද? ඇමෙරිකාව සෝවියට් සමූහාණ්ඩුව කඩා දැමීමේ විපාක. සමූහාණ්ඩුවෙන් අයින් කරලා මේ රටටත් නිදහස ලබා දුන්න. යහපාලනේ ඇති කළා. දැන් හොඳයි නේද ඒ රටේ කාන්තාවන්ට අත් වෙච්ච ඉරණම. අපේ රටටත් ඕව පාඩම් ඇමෙරිකාව සරණං ගච්චාමි කියනවට. (අ)
දේශීය නිෂ්පාදන සේවා අගය කරන ක්‍රමයක් හදන්න ඕනේ ... සිය රටදේ සිරිසැපදේ කියල...(බ)
මට නම් හිතෙන්නේ අපේ රටේ අසහනකාරයෝ වැඩියි කියලයි. ඒකනේ මේතරම් දුරබැහැර ඉඳලා අපිට අනුකම්පාවෙන් මේ එන්නේ (නි)
අපි මේ විදේශීය තරුණියන්ට වීසා දෙන්න එපා කියලා උද්ඝෝෂණ කරමුද? (නි)
මම නම් හිතන්නේ එ්කේ වරදක් නෑ කියල (බ)
නාලක, ඇන්ටන් මට හිනාව නවත්ව ගන්නට බෑ...(බ)
ඉල්ලුමට සැපයුම (බ)
උස්බෙකිස්ථාන් තරුණියන් කියන්නේ පුදුම ලස්සන තරුණියන්. අපේ රටේ නිළියන්වත් පැත්ත පළාතකින් තියන්න බැහැ. (නි)
වෙනස සැපද (බ)
ඔය විදේශීය කාන්තාවෝ එක්ක යන්නෙත් ලංකාවේ ඉන්න ඉහළ පැලැන්තියේ මහත්වරු. මොකද දුප්පත් පිරිමි අයට මේ කාන්තාවෝ ළඟට යන්න සල්ලි තියෙනවද??? (නි)
ඒකට තමයි කියන්නේ මුල අමතක කරලා නැහැ කියලා (නි)
මෙච්චර දුර ඉඳලා ඇවිල්ලද? (නි)
අපේ දේවල් අපි රකිනවා මිසක් අනුන්ට දොස් කියන්නේ මොකටද? නේද? (නි)
දහම් එතකොට රුසියාවෙන් එන අය එන්නේ, ඇමරිකාවෙන් එන්න කියලද? (නි)
ඕනෙම තැනකදී, උත්සවයකදී, බලය මුදල් තියන එකා ළඟට ගිහින් අතට අත දෙනවා, නැති එකා ඈත ඉදන් අත වනනවා. ස්වභාවධර්මයේ හැටි ඔහොම තමයි. ජිවත් වෙලා ඉන්න ටික දවසට කරන දේවල්.(ම)