ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඩ්සන් සමරසිංහ බරපතල දූෂණ හා වංචා විමර්ශන ජනපති කොමිසම හමුවට අද (10) කැඳවනු ලැබීය.
දෙපැයක් කොමිසම ඔහුගෙන් ප්‍රශ්න කළේය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඩ්සන් සමරසිංහ බරපතල දූෂණ හා වංචා විමර්ශන ජනපති කොමිසම හමුවට අද (10) කැඳවනු ලැබීය.
දෙපැයක් කොමිසම ඔහුගෙන් ප්‍රශ්න කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2020 වෙන තුරුම ප්‍රකාශ ගැනීම පමණක්ද (බ)
දැන් මේක මහා විහිලුවක් වෙලා (බ)
ස්ටැන්ලි , කෙලින්ම හිර කළොත් ඔයාලම කියාවි යහපාලනය ඔන්න කරන වැඩ කියල. ඉතින් ප්‍රශ්න කරන්න ගන්න එකේ වරද මොකක්ද? (බ)
මොනවා වුනත් මේ මනුස්සයාට තියෙනවා ශ්‍රාවකයෝ ඇද බැඳ ගැනීමේ හැකියාව බොහොම හොඳට. අද ඉන්න ගිරා පෝතකයින්ට වඩා නම් හුගාක් හොදයි. (බ)
මුල්‍යමය වංචා කෙසේ වෙතත්, මිනිස්සුන්ට කරපු නිග්‍රහ වලට පමණක් අවරුදු 20 ක් හිරේ දැම්මත් මදි. (බ)
කට ඇරියොත් කුණු කතා. (බ)
සේනගේ කතාව හරියටම හරි (බ)
කොච්චර කල් ගියත් ප්‍රතිපලයක් නම් ලැබෙන්නේ නැහැ. මහින්දට ගෑවිච්ච හැම කෙනාම ගෙනියන්නේ වැරදි කරලා නිසා නෙමෙයි. ඒ අයට හිරිහැර කරලා පළිගන්න. වැරදි හොයනවනම් ලොකුම වැරැද්ද සිද්ධ වුණේ මහා බැංකු මහා හොරකමනේ. එ්ක යට ගැහැව්වනේ (බ)
20 වැනි සියවසේ හොදම විහිලුව ජනාධිපති කොමිසම. (බ)
ප්‍රශ්න කිරීම පමණද? (නි)
එහෙම කියන්න එපා මේ පත් කල කොමිසන් වලට වැඩත් එපැයි..(ම)
ජනතාව බලාගෙන ඉන්නේ. (ර)
අපි බලමු මොකද වෙන්නේ කියලා. (ර)
මාළුවා නහින්නෙ කට හින්දලු. (බ)
අනේ ...මෙයා මෙච්චරකල් කොහෙද හිටියේ ?? තමුන්නාන්සේගේ විහිළුවක් අහගන්න මුළු මහත් ජනතාව බලාගෙන ඉන්නේ ..(බ)
මේ විදියට ප්‍රකාශ අරගෙන ඒවා ක්‍රමානුකුලව සහ විද්‍යානුකුලව විශ්ලේෂණය කරලා ඉක්මනින්ම තීරණ නිගමන ගැනීමේ හැකියාවක් නැතිනම් මෙතැනදී වෙන්නේ බරපතල වැරද්දක් . කල් ගතවෙනකොට මේ විමර්ශන වාර්තා අතුරුදහන් වෙලා කියල අහන්න ලැබුනොත් පුදුම වෙන්නත් එපා .(බ)
මාධවී ඔයා ඉන්නේ අත්තන ඇට කාලද? අද ඉන්න ගිරා පෝතකයින් එක්ක අපිටත් ගැටළු තියනවා එ්ක ඔවුන්ගේම වරද නෙවයි ඒ ඒ ආයතන වල පරිපාලනයේ ඇති ගැටළු. කොහොම උනත් බලු කුක්කෙක් වගේ උදේ ඉදල රැ වෙනකල් මිනිසුස්න්ට කුණු කතා කියමින් කරපු නිග්‍රහ වලට මේ මනුස්සය ට දඩුවම් කළ යුතුමයි.මෙයා ඒ කාලේ හැසිරුනේ අමුමු ම අමු තිරිසනෙක් වගේ පුග්ගලික නාලිකාවක නම් කමක් නැහැ කියමු .මේක මේ රජයේ නාලිකාවක. (බ)