වැඩ තහනමකට ලක්වූ හිටපු කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු මෙහෙයවූ බව කියන කොල්ල කල්ලියක සාමාජිකයන් නාරාහේන්පිට, මරදාන හා ජාඇලින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ලැගුම්හල් වලට එන බාලවයස්කාර පෙම්වතුන් හා ඔවුන් පැමිණෙන ත්‍රී රෝද රථවල රියදුරන්ද බියකර කප්පම් ගෙන ඇති බවත් වතු අධිකාරීවරයකුද ඔවුනට බිලිවී ඇති බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
කාව විශ්වාස කරන්නද මන්දා අද කාලේ? (නි)
අපිට අපිවත් විශ්වාස නැති කාලයක් (බ)
පොලිසියේ හින්ද දඩුවමක් නැතුව ඇති නේ (බ)