‘මීළඟ අවුරුදු 5 ට රැකියා ලක්ෂ 10ක්‘ - රනිල් අද තරුණ තරුණියන්ට ස්ථිර රැකියා නැති බවත් මීළඟ අවුරුදු 5 ප්‍රධාන කාර්යය වන්නේ මේ රටට රැකියා ලක්ෂ 10ක් බිහිකිරීම බවත් අගමැති රනිල් වි 22 July 2015
හොරා කවුදැයි මහින්ද කියයි ‘මට හොරා හොරා කියනවා ඒකේ තේරුම තමයි හොඳම රාජ්‍ය නායකයා කියන එක‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (22) අම්බලන්තොට පැවති ජන හ 22 July 2015
වැටත් නියරත් ගොයම් කාලා කොළඹ සරසවියේදී සිසුන්ගේ වටිනා ජංගම දුරකථන සොරාගත් එහි හිටපු ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු අද (22) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සි 22 July 2015
ඉතාලියේ ලක් තානාපති කාර්යාලයට රතු එළියක් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මාධ්‍යවේදීන්ට අවශ්‍ය තොරතුරු ලබා නොදී ඔවුන්ව දීර්ඝ වේලාවක් දුරකතනයේ රදවා තබා අපහසුතාවයට ප 22 July 2015
ඡන්දෙට බෙදන්න සාස්පාන් ගෙනල්ලා පුත්තලම දිස්ත්‍රික්කයට තරග වදින නවගත්තේගම ඉඟිනිමිටිය ප්‍රදේශයේ සන්ධාන අපෙක්ෂකයකු ඡන්ද දායකයින්ට බෙදාදීම පිණිස රැගෙන ආ බව කියන 22 July 2015
යුරෝපා තහනමෙන් කෝටි 1000ක් අහිමිවෙලා ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ධීවර නිෂ්පාදන සඳහා යුරෝපා සංගමය පැනවූ තහනම නිසා මේ වන විට මෙරටට රුපියල් කෝටි 975 ක් අහිමිවී ඇතැයි විදේශ කට 22 July 2015
පොතුවිල් මුහුදු තීරයට ඉහළින් නාදුනන යානයක් පොතුවිල් මුහුදු මහා විහාරය සමීපයේ මුහුදු තීරයේ දුරස්ථ පාලකයකින් ක්‍රියාකරන අඩියක පමණ සැහැල්ලු ගවන් යානයක් ගුවන්ගත කළැයි කියන සි 22 July 2015
මේජර් ජනරාල් පැය 3ක් කටඋත්තර දෙයි මිරිහාන පොලිසියෙන් අත් අඩංගුවට ගත් සුදු වෑන් රිය යුද හමුදාවෙන් තමාට නිකුත් කළ එකක් බවත් තමන් මිරිහාන පොලිසියට අද පැය 5ක ප්‍රකාශයක 22 July 2015
කෙහෙළිය ඇතුළු තිදෙනාගේ වාර්තාව නීතිපතිට මහ මැතිවරණය සඳහා නාම යෝජනා බාරදුන් දිනයේ කෙහෙළිය රඹුක්වැල්ල, ලක්ෂ්මන් කිරිඇල්ල හා ශාන්තිනී කෝන්ගහගේ ඡන්ද නීතියට පටහැනිව පෙළපාළි 22 July 2015
පිස්තෝලයයි වෑන්රියයි හමුදාවේ සාමාන්‍ය ඇඳුමින් සැරසුණු හමුදා සාමාජිකයන් තිදෙනකු සමග සඳුදා රාත්‍රියේ මිරිහාන පොලිසිය අත් අඩංගුවට ගත් ව්‍යාජ අංකයක් සහිත සුදු 22 July 2015
ත්‍රිපිටක ග්රන්ථ ජනපති අතට සරල සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද ත්‍රිපිටක ග්රන්ථ 03 ක් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට 22 July 2015
වාසුත් ඡන්දෙට සල්ලි හිඟමනේ ජාතික පුවත්පත්වල දැන්වීම් පළ කරමින් ඡන්දයට මුදල් එකතු කිරීමට මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නාය 22 July 2015
ප්රභාකරන්ගේ දකුණු අතත් පොලිස් කටේ සයිනයිඩ් කරල් තොගයක් භූමිය හඳුනා ගැනීමේ ජී.පී.එස් උපකරණ ඇතුළු උපකරණ කිහිපයක් සිය සිරුරේ සඟවා ගෙන ගමන් කරමින් සිටියදී තමිල්නාඩු පො 22 July 2015
ශ්‍රීලනිප ඇමැතිවරු ඉල්ලා අස්වෙති? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීරණයකට පැමිණ සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වන 22 July 2015
මැතිවරණ නීති කඩලා මහ මැතිවරණය සම්බන්ධයෙන් විවිධ සිදුවීම් 558 ක් වාර්තාවී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි. ඒ අතර පැමිණිලි 277 ක් හා මැතිවරණ නීති කඩකිරීමේ 22 July 2015
ගෝඨා මරන්න හැදු බව නොකීවාට හිරේ හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මරා දැමීම සඳහා කොටි ත්‍රස්තවාදින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරිමට සුදානම් වන බව දනිමි 22 July 2015
සිසුවියට අමුතු පාඩමක් කියා දීලා 11 වසරේ ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරිමට තැත් කළැයි විදුහල්පති සරත් කුමාර වික්‍රමසිංහ සහ බුද්ධාගම විෂය භාර අනුර ලියනගේ මහනුවර ප්‍ර 22 July 2015
මහ දෙපක්ෂය වසර 67 ක් මොනවද කළේ ? වසර 67 ක් තිස්සේ ශ්‍රී ලංකාව පාලනය කළ රාජ්‍ය නායකයන්ට රටේ ඇති අර්බුදවලටට විසඳුම් සෙවීමට නොහැකි වීමෙන් විකල්ප බලවේගයක් ලෙස ජනතා වි 22 July 2015
" සල්ලාලයාට දඩුවම් දෙනු" මධ්‍යම රාත්‍රි මුළුතැන්ගෙයි දොර කඩාගෙන නිවසට ඇතුළු වී වයස අවුරුදු 11 ක බාල වයස්කාර පාසල් දැරියකගේ බෙල්ලට පිහියක් තබා මරණ තර්ජනය ක 22 July 2015
විරතුංගගේ පෙට්ටි අරින්න යයි රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය නැවත විදේශ කටයුතු අමාත්‍යාංශයට බාර නොදී සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වී 22 July 2015
ඡන්ද නීති කඩා පොලිසියට අසුවෙයි අපේක්ෂකයා නොමැතිව ඔහුගේ රුව ප්‍රදර්ශනය කරමින් පෝස්ටර් තොගයක් ප්‍රවාහනය කළ වෑන් රථයක් ආනමඩුව ප්‍රදේශයේ දෙදෙනකු සමග අත් අඩංගුවට 22 July 2015
තිස්සගෙන් නව පක්ෂයක් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අද (22) එක්සත් පුරවැසි පෙරමුණ නමින් පක්ෂයක් පිහිටුවීය. යහපාලන බොරුව ගැන කල 22 July 2015
බෑනයි දුවයි ලොකු පිංකමක් කරති සිය දියණියගේ සහ බෑනාගේ ආරාවුල බේරන්න ගිය 58 හැවිරිදි අට දරු පියකුට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බව පොලීසිය කියයි. බෑනා හා දියණිය ස 22 July 2015
මහින්දගේ මුද්දෙන් ස්වර්ණමය යුගයට මුල්ගල් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට අකුරැස්ස පැරණි බස් පොළේදී වූ අකරතැබ්බය ගැන විවිධ අර්ථකථන දෙනවාලු. ඔහු යන යන තැන්වලට වශී බෝලයක් අතේ තිය 22 July 2015
යහපාලනය පෙරට ගන්න : එජාප පෙරමුණ දිනවන්න රටේ යහපාලනය ඇති කිරීම සඳහා ජනවාරි 8 වැනිදා ඇති කළ වෙනසින් ආරම්භ වූ වැඩපිළිවෙළ දැනට නැවතී ඇති තැන සිට ඉදිරියට ගෙනයාමට නම් යහපාලනය ගෙ 22 July 2015
සන්ධානය දිනන බව අනුරට හරිම ෂුවර් දකුණත් උතුරු මැදත්, වයඹත් කියන දිස්ත්‍රික් ගණනාවම නිරතුරුවම එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරන බව අද (22) පැවති මාධ්‍ය හම 22 July 2015
ඉඩමක් විකුණා ගත් ලක්ෂ පහ කොල්ල කාලා ඉඩමක් විකුණා ලැබුණු රුපියල් ලක්ෂ පහක අත්තිකාරම් එම මුදල් හිමිකරු පසුපසින් පැමිණි පුද්ගලයකු ඔහුට පහර දී මහ දවල් කොල්ල කා ඇති බවත්  22 July 2015
සිසුවා රීලෝඩ් වී රෝහලේ පාසැල් සිසුවකු සිය කටහඩ වෙනස් කර සිසුවියක මෙන් මිතුරන්ට දුරකථනයෙන් කතා කර ඔවුන්ට පෙම් කරන ලෙස රඟපා දහස් ගණනක රීලෝඩ් දා ගැනීමෙන් පස 22 July 2015
පණු ගෙඩි හා පිළිකා අතර සම්බන්ධයක් නෑ (කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය හර්ෂ මාරසිංහ) සාමාන්‍ය භාවිතය 22 July 2015
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026