මහා මාර්ග ඉදිකිරීම් සහ අලුත්වැඩියාවන් වෙනුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් ණය මුදලකින් රුපියල් කෝටි 2800 ක් අවභාවිතා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍යංශයේ හිටපු ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.ප්‍රේමසිරි මහතාගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (7) පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්න කළාට මොකද කිසිම කෙනෙකුට විරුද්ධව අද වෙනතුරු නඩුවක් ගොනුකරලා නැහැනේ (නි)
පුළුවනි නම් එක මහා හොරෙක් හිරේ යවල පෙන්නන්න. හැමදාම හිරේ යන්නේ දුප්පත් මිනිසු විතරනේ. (ර)