කිලිනොච්චි ප‍්‍රදේශයට පවතින ජල ගැලීම් තත්ත්වයත් සමග කිලිනොච්චි තිරුවේයාරු ප‍්‍රදේශයට පැමිණි කිඹුලෙකු අල්ලාගත් බව කිලිනොච්චි දිස්ති‍්‍රක් වනජිවි කාර්යාලය පවසයි.
කිලිනොච්චි වනජිවි කාර්යාල සහකාර අධ්‍යක්ෂ කේ.ජි.එස්.වීරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු වනජිවි කාර්යාල නිලධාරින් කණ්ඩායමක් කිඹුලා අල්ලා ගැනීමේ මෙහෙයුම සිදු කර ඇත.
කිඹුලා චුන්ඩිකුලම රක්ෂිතයට මුදා හැරීමට නියමිත බවද වනජිවි නිලධාරීහු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් ඌට රිදෙනවා. (ර)
කාවවත් ගොදුරු කරගන්න ඉස්සෙල්ලා අල්ලගත්ත එක හොඳයි.(ම)