පළාත් පාලන කොට්ඨාස නිර්ණය කිරීම පිළිබඳ වූ සීමා නිර්ණය කොමිෂන් සභාවේ කටයුතු ලබන ජනවාරි 15 වැනි දා ට පෙර අවසන් කොට අවශ්‍ය නම් ලබන අප්‍රේල් හත් වැනි දාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස් මහතා කීවේය.
නව පළාත් පාලන පනත මගින් මතුවන අභියෝග මැයෙන් කැෆේ සංවිධානය කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ දී සංවිධානය කළ සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉර හඳ පවතින තුරු,මින්පසු කිසිම දවසක, කිසිම කෙනෙකුගේ අවශ්‍යතාවයකට වෙනස් කළ නොහැකි වනසේ මේ පළාත් සිමා තීරණය කළ යුතුයි. ඒ සඳහා වන නීති බලාත්මක කළ යුතුයි. එහෙම නොවුනහොත් එක එක බංකොලොත් දේශපාලුවන්ගේ ඕනෑකම්වලට අනුව ආයෙත් කවදාහරි දවසක පළාත් සිමා වෙනස් කරාවි.මිට කලිනුත් එසේ කළ නිසා, මතු යම් දවසක එසේ නොවේ යයි කාට කිව හැකිද...? (බ)
ඊට පස්සේ වත් මේ ක්‍රමය අවසන් වේවිද? (ර)