රුපියල් ලක්ෂ 8 ක් පමණ වටිනා විදේශ මුදල් හා ටැබ් පරිගණයක් ද ජංගම දුරකථනය ද සමග ජපන් ජාතිකයකුගේ ගමන් මල්ලක් සොරාගැනීම සම්බන්ධයෙන් සැකපිට අඟුලාන මාදන්ගහවත්ත් ප්‍රදේශයේ තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ජපන් ජාතිකයා දුම්රියේ ගමන් කරද්දී තම ගමන් මල්ල නැතිවූ බවට පොලිසියට කළ පැමිණිල්ලක් මත අදාළ සැකකරු අල්ලාගැනීමට පොලිසිය සමත් විය.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂ පොලිස් නිලධාරීන් පිරිසක් (බ)