දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇත්කඳුර දිවිතුර ප්‍රදේශයේ දී අද උදේ වෑන්රියක් පෙරැළී රත්නපුරයේ කාන්තාවක (28) මියගොස් එහි ගමන් කළ නම දෙනාගෙන් හත් දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබ සිටිති.
ජායාරූප අමිල මධුෂංක
ජායාරූප - ජනත් ද සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැනඩාවේ අධිවේග මාර්ගවල පැයට කිලෝමීටර් 150 වැඩි වේගයකින් රිය පැදෙව්වත් මෙවැනි රිය අනතුරු විරලයි මෙයට හේතුව සමහර විට අපරික්ෂාකාරීව රිය පැදවීම නිසා වන්නට පුළුවන්. (ර)
කිව්වත් වගේ මරුවට උස්මිටි කුලමල දුප්පත් පොහොසත් භේදයක් නැහැ.නමුත් මරුවට අභියෝග කරන්න අපි දැනගත යුතුයි. (බ)
අම්මෝ! ඇඟ හිරිවැටුණා මගේ (නි)
අනේ දෙවියනේ! (නි)