බද්දේගම කිරිබතාවෙල නිවසකට මහ වැසි සමග අකුණක් ගැසීමෙන් රූපවාහිනිය ඇතුළු විද්‍යුත් උපකරණ හා විදුලි පද්ධතිය පිළිස්සී ඇතැයි කියති.
නිවසේ සිටි දරුවන් දෙදෙනා හා වැඩිහිටියන් කිසිවකුටත් අනතුරක් වී නැත.
නිවෙසට බරපතල හානි සිදුවී ඇත.
(ජායාරූප හා වීඩියෝ දිපාල් ද සිල්වා )
![IMG_0031[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/IMG_00311.jpg)
![IMG_0040[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/IMG_00401.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් දුප්පත් මිනිස්සුන්ටමයි හැම කරදරයක්ම. (ර)
නිවස නම් හදා ගන්න පිළිවන්. දරුවන් ඇතුළු සැම බේරුණ එක නම් වාසනාවකි.පව්!අසරණ මිනිසුන්.. (අ)