1996 වසරේ දෙසැම්බර් මස 23 වන දින හෝ ඊට ආසන්න දිනයක මැදවච්චිය කෝන්ගොල්ලෑවේදී කේ.අබේරත්න මහතාට වෙඩි තබා ඝාතනය කළ මැදවච්චිය කෝන්ගොල්ලෑව පදිංචි කේ.ධර්මදාස ට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ධමිමික ගනේපොල මහතා මරණ දඩුවම නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාන්තම් අවුරුදු 19ක් ගිහින් හරි නඩුව ඉවර උනා. (ර)
වැරදි කර ඇත්නම් දඬුවම් ලැබිය යුතුයි. (ර)