රිය පැදවීමේ වරදක් සම්බන්ධයෙන් මොරටුව නාගරික කොමසාරිස් ජී.එම්.කරුණාරත්න මහතා අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.
ඔහු වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස රියපැදවීයැයි ඔහුට චෝදනා නැගී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන ලොක්කන්ටත් නීතිය අකුරටම ක්‍රීයාත්මක කරන්න.(ම)
මේ වෙලා තියෙන්නේ නීතිය හරිහැටි ක්‍රියාත්මක කිරීමක් ලෙස මම නම් දකින්නේ නැහැ. ඒක අපි දකින්නේ සැබෑ යහපාලනයක් කියලාද? විහිළුනේ මේවා (නි)
තරාතිරම නොබලා දැන්නම් නීතිය ඉටුවෙනවා වගේ. දේශපාලකයො ඇඟිලි ගහන්නේ නැත්නම් පොලිසියත් හොඳින් වැඩ කරනවා. (නි)
මේක අදහාගන්න බැරි දෙයක්. ඇයි කිව්වා නේද වීඅයිපී වාහන වලට මංතීරු නීතිය බලපාන්නේ නැහැ කියලා. (නි)
අපේ ගමේ නමටත් එක්ක ලැජ්ජයි (නි)
නීතිය සැමට එක සමාන බව පෙන්වාදුන් මොරටුව පොලිසිය රටේ අනෙක් සියලුම පොලිසි වලට ආදර්ශයකි. මහත්වරුනි, බය නැතුව නීතිය ක්‍රියාත්මක කරන්න. අපේ රට නීති නැතුව දියුණු රටක් කරන්න අපහසුයි. ඔබට අපගේ ආචාරය! (නි)
ආරියපාල හේවගේ මහතාගේ කියමන හරියට හරි. (නි)
ඇන්ටන් කියන කතාව ඇත්ත. පොලීසියේ මහත්වරුනි, දේශපාලනය, තරාතිරම නොබලා ඔබේ රාජකාරිය ඉටුකරන්න. එවිට ඔබට නින්දා අපහාස විඳින්නට සිදුනොවේ. (නි)