මාස 6කදී පානදුර අවට පොලිසි 15ක ප්‍රදේශයන්හි ලොරි 53කින් බැටරි 68 ක් සොරකම් කළැයි කියන දෙදෙනෙක් පානදුරදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
බැටරිවල වටිනාකම රුපියල් ලක්ෂ 20ක් පමණ වන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චොප්රා කියන දේ ඇත්ත. (නි)
දැන් පොලිසියේ කාටවත් බැටරි ප්‍රස්නයක් එන එකක් නැ (අ)
ඔයා ඡන්දය ඉල්ලන්න අයියේ. සල්ලි ටිකකුත් දැන් අතේ තියෙනවනේ (නි)